කඩ කුලී සංශෝධනය කරයි


සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලන්ගොඩ   නගරයේ  නගර සභාව සතු  වෙලෙදසල්  වලින්   පැවැති  කොරෝනා වයිරසය අවදානම හේතුවෙන්     මාර්තු ,අප්‍රේල්   සහ මැයි  මාස  සදහා   කඩ  කුලි  අයකිරිම   සංශෝධනය  කිරිමට  අද (14) දි  නගර සභා රැස්විමකදි    මන්ත්‍රීරුන්ගේ  කැමැත්ත අනුව  තිරණය  කෙරිණි.

කොරෝනා අවදානම හේතුවෙන්  ඇඳිරිනීතිය පැනවිමත්  සමග  මාර්තු මාසයේ   සහ  මැසි  මාසයේ දින  කිහිපයක්    පමණක්   වෙලෙදසල් විවෘත කිරිම හේතුවෙන්  නියමිත    කඩ  කුලි  වලින්  50% ක් පමණක්  අය  කිරිමට  තිරණය කෙරිණි.

මේ අතර  අප්‍රේල්  මාසයේ   වෙලෙදසල්  විවෘත  නොකිරීම  නිසා   කඩ  කුලිවලින්    වලින්  100%  අයකරන  නොගැනීමට  තිරණය   කෙරිණි.