වැලිමඩ වක්කඩහින්න දියබෙදුම ඇළේ පාවෙමින් තිබූ බිලිඳු මළ සිරුරක් අද (13) සොයා ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පැවසීය.
ප්‍රාදේශීය පුවත්
විහාරගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුවක් අපවත් වෙයි
මාතර රොටුඹ නාපත්ඇල්ල දික්හේන විහාරගල ආරන්ය සේනාසනයේ වැඩ සිටී ස්වාමීන් වහන්සේ අද (13) උදෑසන විහාරස්ථානයේ නාන කාමර
දියේ ගිලී දැරියන් දෙදෙනෙකු අතුරුදහන්
පයාගල පොලිස් වසමේ තුඩාව ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි පයාගල පොලිසි
සබරගමු දේවාලයේ තේවාවන් මහජනයාට සීමාකෙරේ
සබරගමු මහ සමන් දේවාලය ආශ්රිත ප්‍රදේශයෙන් ද කොරෝනා වයිරසය වැළඳුනු හමුදා නිලධාරියෙකු වාර්තාවීමෙන් පසු සබරගමු ම
මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක
මාතර මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරියකට ව්‍යාපාරිකයකු විසින් බැණ තර්ජනය කර පහර දුන
වසර 12ක් අ’පුර විදුලි ඉංජිනේරු නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ්
අනුරාධපුර දිස්ත්‍රික් විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ ආරක්ෂික නිල ඇඳුමකින්ද
මැතිවරණ නිලධාරින්ගේ රාජකාරීයට බාධා කළ දෙදෙනක් අත්අඩංගුවට
මාතලේ සහකාර මැතිවරණ තේරීම්බාර නිලධාරිවරයකු ඇතුළු කණ්ඩායමකට රාජකාරියට බාධා කිරීම දේපළ පැහැර ගැනීම සොරකම් කිරීම
වෙඩි තබා බියගන්වා රන් භාණ්ඩ කොල්ලකයි
කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කොවිල අසළ වෙළෙඳසැලකට කඩා වැදු දෙදෙනෙකු අද(13) ගිනි අවියකින් වෙඩි තබා එම වෙළෙඳසැලේ ස
ගිංතොට මෝයකට අසළ ගල් දෙබොක්කාවක මළ සිරුරක්
ගිංතොට මෝයකට අසළ ගල්වැටියක හිරවී තිබු නාඳුනන පිරිමි අයකුගේ මළ සිරුරක් අද (13) දහවල් සොයාගත් බැව් රත්ගම පොලිසිය පවස
කංසා පැළ සමඟ අයෙක් අත්අඩංගුවට
තලාතුඔය පොලිස් වසමට අයත් ගුරුදෙනිය ප්‍රදේශයේ දී කංසා වගාකර විකිණීමේ යෙදුණු පුද්ගලයෙකු තලාතුඔය පොලිසිය මඟින් අද
රතඹලා ඔයේ වැලි කැණීම් කළ දෙදෙනකු අත්අඩංගුවට
නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ ,රස්නායකපුර රතඹලාඔයේ වැලි කැනීම් කරමින්,ට්‍රක් රථයකට පටවමින් සිටියදී සැකකරුවන් දෙද
මැතිවරණ නීති උල්ලංඝණය කළ 67 ක් අත්අඩංගුවට
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකුට සහය පලකිරීම වෙනුවෙන් මැතිවරණ නීති සහ නිරෝධා
හබරාදුවේ ආසාදිතයාගේ සමීපතමයන්ට කොරෝනා නැහැ
හබරාදුව හීනටිගල ඊයෙ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ බිරිඳ, මව ඇතුළු සමීපව ඇසුරු කළ අය16 දෙනා කෝවිඩ් ආසාදිතයන් නොවන බ
ගිරව් මුදලට විකිණීමට ළඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට
ආරක්ෂිත පක්ෂීන් විශේෂයක් වන ලබු ගිරවුන් තිදෙනෙකු මුදලට විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අද (12) පොලොන්නරුව
බඹරු ඇනීමෙන් සිව්දෙනෙක් රෝහලේ
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට සහ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු
රජවක රක්ෂිතයට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ අයෙක් අත්අඩංගුවට
බලන්ගොඩ රජවක රක්ෂිතයේ පාරක් කැපීම සඳහා රක්ෂිතට බැකෝ යන්ත්‍රයක් ඇතුළු කළ පුද්ගලයෙකු අද (12) දහවල් අත්අඩංගුවට ගත්
බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව මත්පැන් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (12) සැකපිට අත්අඩංගුව
ලක්ෂ 80 ක් වංචා කළ අයකැමිවරියක් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 80ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත්තේ යැයි චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල පෞද්ගලික මුල්‍ය ආයතනයක
අම්බලන්තොට 14ක් නිරෝධායනයට
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කඳවුරට ආ ගිය පුද්ගලයින් අතර අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගල
අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයකු ජීවිතක්ෂයට
තම ගෙවත්තේ ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී මැදිරිගිරිය, නවනගරය, ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජ
කොරෝනා ආසාදිත අයෙකුගේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වාර්තා වූ 28 හැවිරිදි පුද්ගලයෙකුගේ මම පියා ඇතුළු ස
මීරිගම පවුල් පහක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රැඳවියෙකු බැලීමට ගිය මීරිගම හකු
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පිරිසක් පිටව යති
ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධයන කටයුතු අවසන් කළ තවත් 16 දෙනෙක් අද (10) ප
වේරගොඩ නිවසකින් ගිනිඅවි උණ්ඩ සමඟ දෙදෙනකු අත්අඩංගුවට
වේරගොඩ ගින්නොරුව ප්‍රදේශයේ නිවසක වතුර ටැංකිය යට සහ තාප්පය අයිනේ සඟවා තිබු විවිධ වර්ගයේ ගිනි අවි හතරක් සහ ඒවායේ
හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව්දෙනෙක් රිමාන්ඩ්
හෙරොයින් කුඩා පැකට් වශයෙන් සකස් කර තරුණයන්ට අඩු මිලට අලෙවි කළ කල්ලියක සාමාජිකයින් සිවි දෙනෙකු ලබන 22 වැනිදා දක්වා
වනඅලි පහරදීමකින් ගොවියකු මරුට
පහළ අන්දරවැව ගලහිටියේදී වන අලියකුගේ පහරදීමට ලක් වූ ගොවියකු මිය ගිය බව සූරියවැව පොලිසිය පවසයි.
සීනිගම දෙවොල් දේව මංගල්‍යය නොපැවැත්වේ
ගාල්ල සීනිගම දෙවොල් දේව මංගල්‍යය ඇතුළත් ඇසල මහා පූජෝත්සවය මෙවර නොපැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ස
නිට්ටඹුවේ නිවසක ගින්නක් - සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මරුට
නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ අද (09) ඇති වූ ගින්නකින් එහි සිටි සුරතල් සතුන් විශාල ප්‍රමාණය
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අද (09) ආහාර වර්ජනයක යෙදෙමින් උපවාසයක නිරත වූ
දුම්රියේ ගැටුණු අලි දෙන්නාට වනජීවියෙන් ප්‍රතිකාර
කලාවැව විජිතපුර ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව සිටි වල් අලි දෙදෙනෙකුට අද (09) කලාවැව ජාතික වනෝද්‍යානය