තරුණියන් කිහිප දෙනෙකු ගණිකාවන් බවට පත්කිරීම සඳහා කුට්ටනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කෑගල්ලේ පිහිටි හෝටලයක හ
ප්‍රාදේශීය පුවත්
ආණමඩුවේ පොල් වගාවක් වල් අලි රංචුවක් වනසයි
ආණමඩුව කොතලකෙමියාව ඉහළවැව ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න පොල් වගාවකට අද (4) කඩා වැඳුන වල් අලි රංචුවක් පොල් වගාව වනසා
පළාත් ආදායම් සේවා එකමුතුවේ උද්ඝෝෂණයක්
සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (4) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
පිහියෙන් ඇන ඝාතනය කළැයි අයෙක්ට මරණ දඬුවම
හපුතලේ ප්‍රදේශයේදී පිහියකින් ඇන මිනිස් ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් බදුල්ල මහධිකරණයේ විභාග වූ නඩුවකදී අදාල ව
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක්
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක්
මාරවිල රෝහල් සේවකයෝ ජල කුළුණ මත නැගී විරෝධතාවයක
මාරවිල මුලික රෝහලේ පවතින පරිපාලන ගැටළු සඳහා විසදුම් ලබාදිමට පරිපාලනය කටයුතු නොකිරිමට විරෝධය පා රෝහලේ සෞඛ්‍ය කා
ගුවන් තොටෙන් දුම්වැටි තොගයක් අල්ලයි
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් යුවළක් අද (4) අලුයම කටුනායක ගුවන් ත
නීතී විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඇල්ල බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාධිත බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩං
අත්බෑග් සොරා අත්අඩංගුවට
යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ මාර්ගයන්හි තනිව ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් ඉතා සූක්ෂමව සොරා ගන්නා ලද පුද්ගලයක
දිඹුලාගල ජීවිත හා දේපළ රැසක් විනාශ කළ වන අලියා අල්ලයි
දිඹුලාගල ඇල්ලේවැව ප්‍රදේශයේ ජීවිත හා දේපළ රැසක් විනාශ කෙරු වන අලියකු අද (3) අල්ලා ගැනීමට වනජීවී නිලධාරිහු සමත්වූහ.
සෙල්ලම් පිස්තොලයක් පෙන්නා මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අල්ලයි
කොල්ලුපිටියේ විසා බලපත්‍ර නිකුත් කරන මධ්‍යස්ථානයකට සෙල්ලම් පිස්තොලයක් රැගෙන කඩා වැදී රුපියල් 55000ක් කොල්ලකා පලා
ලක්ෂ 18ක පරිගණක සොරාගත් තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට
බම්බලපිටිය ප්‍රදේශයේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා පරිගණක හා එම උපාංග සොරාගත් එ
මුරුංගාගස්යායේ අනතුරකින් දෙදෙනෙක් මරුට
මිද්දෙණිය හුංගම ප්‍රධාන මාර්ගයේ මුරුංගාගස්යාය ප්‍රදේශයේදී අද (03) සිදුවූ අනතුරකින් කුඩා බිළිදෙකු හා ඔහුගේ මව ජීව
එක්සත් ජාතීන්ගේ සංවර්ධන නියෝජීතයන්ට අරුවක්කාඩු උපවාසකරුවෝ මඟ හරස් කරති
එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ පිරිසක් අද (3) පුත්තලම ජුම්මා දෙවස්ථානයට ගොස් ආපසු යාමට සැරසෙද්දී අරුවක්කාඩු කස
‘ආවා‘ කල්ලියේ 56 ක් අත්අඩංගුවට
යාපනයේ ‘‘ආවා’’ කල්ලි සමාජිකයන් 56 දෙනෙකු ගත වු මාස 3 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ව්‍යාපාරිකයකු බිය ගන්වා රන්භාණ්ඩ-මුදල් කොල්ලකෑ හිටපු මන්ත්‍රී 29 දක්වා රිමාන්ඩ්
ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වා වී මෝල් ව්යපාරියෙකු බිය ගන්වා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් ම
පුද්ගල ඝාතනයකට අනුබල දුන් අයෙක් 17 දක්වා රිමාන්ඩ්
වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීම හා ඝාතනය සැලසුම් කර ඒ සදහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ තංගල්ල මහේස්ත්‍රාත් අධ
රන් භාණ්ඩ සොරාගත් මව-පුතු අත්අඩංගුවට
පානදුර පොලිස් බල ප්‍රදේශයේ නිවාස ගණනාවක රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයකු හා ඔහුගේ මව අත්අඩංගු
ඇටම්පිටියේ කතකගේ ගෙල කැපු අයෙක් අත්අඩංගුවට
ඇටම්පිටිය වේල්ලෙවෙල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කැපු පුද්ගලයෙක් අද (3) අත්අඩංගුවට ගත් බව පොලි
බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට
බාලවයස්කාර සිය ඥාති දියණිය වසරකට අධික කාලයක් තිස්සේ අපයෝජනය කළ බව කියන 27 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලෑවේ
බෘවුන්ස්වික් වතුකම්කරුවෝ වතු සමාගමට එරෙහිව උද්ඝෝෂණයක්
ජිවන වියදමට සරිලන මුලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය පොලිස් වසමට අයත් බෘවුන්ස්වික්
විදුලි රැහැනක පැටලී තරුණයෙක් මරුට
කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේදි වල් ඌරන් මැරීමට යොදා තිබු විදුලි රැහැනක පැටලි විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගොස්
ස්ප්‍රිංවැලි වතුයායේ පාලනාධිකාරිය එරෙහිව උද්ඝෝෂණයක්
හාලිඇල ස්ප්‍රිංවැලි වතුයායේ පාලනාධිකාරියට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කොටස් හතක වතු කම්කරුවන් අද (03) උදෑසන සි
අලුත්ගම ධම්මානන්ද නා හිමියෝ අපවත්වෙති
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමිය
රජරට සිසුන් සිව්දෙනකුගේ පන්ති තහනම්
රජරට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සිසුන් සිව් දෙනෙකුගේ පංති තහනම් කොට තිබ
පුද්ගල ඝාතනයකට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා පුද්ගල ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨ
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ පුද්ගලයා රිමාන්ඩ්
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා රුපියල් 55,000 ක් කොල්ලකන ලදැයි
බාලවයස්කාර සිසුවියකගේ මළ සිරුරක් හමුවෙයි
ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබු බාල වයස්කාර පාසල් සිසුවියකගේ මළ සිරුරක් අද (2) සොයාගත් බව
බීමත්ව අශෝබනව හැසිරුණැයි ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ්
නාගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයකු නාගොඩ පොලිස් ස්ථානයට බිමත්ව ගොස් අශෝභන ලෙස හැසිරුණ බවට චෝදනා ගොනු කරමින්