(ඉන්දිකා රාමනායක)
යාපනයේ ‘‘ආවා’’ කල්ලි සාමාජිකයන් 56 දෙනෙකු ගත වු මාස 3 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
යාපනය ආවා කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
යාපනය පොලිස් කොට්ඨාසය තුළ දී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් සියලූ දෙනා වසය අවරුදු 25 ට අඩු තරුණයින් බවද පොලිසිය කියයි.
මොවුන් සතුව තිබී කඩු, කිනිසි, කෙටේරි, මන්නා පිහි ඇතුළු තියුණු ආයුධ රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම කල්ලි සාමාජිකයක් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.