සිය පෙම්වතියගේ 60 හැවිරිදි මවට පොල්ලකින් පහරදී ඝාතනය කළැයි කියන 23 හැවිරිදි පෙම්වතා කිතුල්හිටියාවේදී අත්අඩංගුවට
ප්‍රාදේශීය පුවත්
ගණිකා නිවාස 15 ක් වටලා 49 ක් අත්අඩංගුවට
ගම්පහ දිස්ත්‍රික්කය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 15 ක් වටලා 49 දෙනකු අත්අඩංගුවට ගත් බව
‘19 දාත් ව්‍යස්ථා විරෝධි ලෙස කථානායක හැසිරුනොත් අපේ බලය පෙන්වනවා’
කථානායක දැන් නාකි අලියෙක් බිරි වෙලා හැබැයි අපි එකක් කියනවා 19 දා නැවතත් පාර්ලිමේන්තුවේ දී ව්‍යස්ථා විරෝධි ලෙස හැස
මල් වෙළඳාමේ නිරතව සිටි කතක් ඝාතනය කරයි
කලුතර පාලම අසල මල් කඩයක් තුළදී ඊයේ (17) රාත්‍රීයේ මල් වෙළඳාමේ නිරතව සිටි කාන්තාවකට ඇගේ ස්වාමි පුරුෂයා පිහියකින් ඇණ
සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා
මෙවර 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර දෙසැම්බර් මස 21 දින පෙරවරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද ර
සමන් දේව පෙරහැර දෙසැම්බර් 21දා
මෙවර 2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට පෙර දෙසැම්බර් මස 21 දින පෙරවරුවේදී පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද ර
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල
හැටන් සිට නුවරඑළිය බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (17) පස්වරු 05.00 ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ක
කසල අංගනයට විරෝධය පාමින් පිරිසක් දුම්රිය මග හරස් කරති
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (17) දින අරුවක්කාඩු දුම්රිය මාර්ගය හරස් කරමින් පැවැත්වු විරෝධතාවයක
වායුකාන්දුවකින් වැලිගම මිරිස්සේ නොසන්සුන්තාවයක්
අද උදැසන වැලිගම මිරිස්ස පෙදෙසෙහි පිහිටි අයිස් නිෂ්පාදනාගාරයේ ප්‍රියෝන් වායු නලයක වායු කාන්දුවක් නිසා පෙදෙසෙ
හික්කඩුව හෝටල් කාමරයක හදිසි ගින්නක්
හික්කඩුව වැවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක තුන්වැනි මහලේ කාමරයක අද (17) උදැසන ඇතිවු ගින්නකින් එම කාමරය සම්පූර්ණයෙන්ම
කාන්තා මළසිරුරක් ළිඳකින් හමුවේ
ගල්කිරියාගම බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්ක
හම්බන්තොට සිර මැදිරියට ගංජා ගෙන ආ අයෙක් රිමාන්ඩ්
අධිකරණයේ සිර මැදිරිය වෙත ගංජා මිලි ග්‍රෑම් 200ක් සහ සුරුට්ටු 05ක් රැගෙන ආ පුද්ගලයකු නොවැම්බර් 21 වන දින දක්වා රක්ෂිත බ
ආණමඩුව ප්‍රා. සභාපති ඇතුළු 6කට ඇප
ආණමඩු නගරයේ කළහකාරි ලෙස හැසිරී පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආණමඩුව ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු සැ
‘ගජ’ සුළි කුණාටුවෙන් යාපනයේ 2800ක් පීඩාවට
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ දින කිහිපයක් තිස්සේ පවතින ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ සැඩ සුළං හේතුවෙන්
සා.පෙළ පාසල් සිසුන් 395,423දෙනෙකුට අලුතින් හැඳුනුම්පත්
ලබන දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගයට ප්‍රථම පාසල් සිසුන් 395,423දෙනෙකු සඳහා අලු
පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්
පිටකොටුව කුමාරවීදියේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන ඇත.
දඩයමට ගිය අයකුගේ මළ සිරුරක් හමුදාවෙන් සොයාගනී
දඩයමට ගොස් ආපසු නිවසට නොපැමිණි මුලතිව් කොක්කුතුඩුවායිහි වැසියකුගේ මළ සිරුරක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ස
මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙක් ඝාතනය කරයි
අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙකු මීට සුළු මොහොතකට පෙර ඝාතනය කර ඇතැයි අගුණකොලපෑලැ
පූගොඩ නිවසක තිබී ගිනි අවියක් අත්අඩංගුවට
පූගොඩ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ තුවක්කුවක් සහ ජීව පතොරම් 5ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධ
ගින්නකින් වෙළඳසල් දෙකක් විනාශයට
තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (16) අලුයම ගිනිගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශව ගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසය
රන් බිස්කට් තොගයක් සමඟ ව්‍යාපාරිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටු
ටිපර් රථයක ගැටී කුඩා දැරියක් මියයයි
වැලිගම අකුරැස්ස මාර්ගයේ සිදුවූ අනතුරකින් 7 හැවිරිදි දැරියක ජිවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.වැලිගම -
කාර් රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කාර් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී කාර් රථය දු
ලක්ෂ 10 ක බ්‍රවුන් ෂුගර් සමඟ 2ක් අත්අඩංගුවට
කොළඹ සිට පුත්තලම නාගවිල්ලුවට රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත් කුඩු තොගයක් ස
වැසි වතුර නිසා කල්පිටියේ ගමක් අසීරුතා රැසක
මාසයකට ආසන්න කාලයක් තිස්සේ මහ වැසි වලින් ගලා ආ ජල කඳ කල්පිටිය කරඹ ගම්මානයේ රැඳී තිබීම නිසා ගම්වාසීහු අපහසුතාවට ප
පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයා අභිරහස් ලෙස මිය ගිහින්
මුලතිව් විශ්වමඩු කුමාරපුරම් ප්‍රදේශයේ පදිංචි පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෙකු වන ජී. විජිතන් අභිරහස් ලෙස
පාතහේවාහැට ප්‍රා.සබේ රැස්වීමට එජාපයේ මන්ත්‍රීවරු නෑ
අද (15) පැවැත්වෙන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කිසිම මන්ත්‍ර
හාලිඇළ ප්‍රා. සභාව ඉදිරිපිට උද්ඝෝෂණ
ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිසක් පාර්ලි
යක්කල වික්‍රමආරච්චි සිසුහු උද්ඝෝෂණයක
යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනයෙහි සිසුන් 19 දෙනෙකුට අසත්‍ය චෝදනා නගමින් පන්ති තහනම් කිරීමට සැලසුම් ක
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනන්නේගල ආරණ්‍ය සේනාසනය ප්‍රදේශය තුළ සතුන් දඩයම් කළ තිදෙනෙකු මස් හා තුවක්කු දෙකක්