ඉන්දිකා රාමනායක
පිටකොටුව කුමාරවීදියේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන ඇත.
ගිනි රථ 6ක් හා ගිනි නිවන භටයින් 30 ක් පමණ ගින්න නිවීම සඳහා යොමුකළ බව ගිනි නිවන හමුදාව පවසයි.
ඡායාරූප - ශාන්ත රත්නායක