බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මී
පුවත්
රටවැසියන් එක්කෝටි තිස්ලක්ෂයකට මාස තුනකින් එන්නත් දෙනවා
ජනපති ජාතිය අමතයි
එන්නත හරියට ගත්තොත් සැප්තැම්බරයේ රට හොඳ අතට
කොරෝනා එන්නත ලබාදීම නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදු කිරීම හා සෞඛ්‍ය උපදෙස් සියලු දෙනාම හරියාකාරව පිළිපැදීමෙන් ලබ
“ලංකාදීප” ආලෝකයෙන් තන්තිරිමලේ ඒකාලෝකවී...
විජය පුවත්පත් සමාගම 18 වැනි වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව ඉකුත් 24 වැනිදා රාත්‍රියේ පැවැත
තේ වගාවට පොහොර හිඟ නෑ
තේ වගාව සඳහා යොදා ගැනෙන රසායනික පොහොර මෙට්‍රික් ටොන් 52,000ක් මේ වනවිටත් තේ කර්මාන්තශාලා හරහා අමු තේ දලු සපයන නිෂ්ප
රියදුරු බලපත් සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහනයට දැන් ලාබයි
රියැදුරු බලපත්‍ර සැකසීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් කෝටි 50ක පමණ ඉතිරියක් ලබන බව වාර්තා
සීනි ආනයන බලපත්‍ර විකුණා රජයට කෝටි 100ක ආදායමක්
සීමාවකින් තොරව පසුගිය කාලය තුළ මෙරටට සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ එයට අදාළ දඩ මුදල් අය කිරීමෙන්
ආණ්ඩුවේ පසුපෙළ වගකීම් ඉල්ලා සටනක්
ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ට ද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්ත
සලාකෙට ඉන්ධන දෙන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්
ඉන්ධන මිල අඩු කරන්නේ නම්, ඉන්ධන ආනයනය සීමා කර, සලාක ක්‍රමයට ලබාදීමට සිදුවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ම
ලාබ නොලබන රාජ්‍ය ආයතන වැටුප් වැඩි කිරීම තහනම්
ලාබ නොලබන හා දැඩි පාඩුපිට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල සේවක වැටුප් වැඩි කිරීම නොකළ යුතු බවට මුදල් අමාත්‍යාංශය රජයට
තෙල් මිල කැබ්නට්ටුවේදී සාකච්ඡා කරන්න බැරිවුණාට ඇමැති පිරිසක් කනගාටුවෙන්
ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව කළකිරීමට පත්ව සිටින මැති ඇමැතිවරුන් පිරිසක් මේ තත්ත්වය පිළිබඳව පසුගිය අමාත්‍ය
කොරියා රැකියා පන්දාහක් අහිමි වන හැඩ
කොරියා රැකියා සඳහා යාමට සුදුසුකම් ලැබූ 5000කට ආසන්න තරුණයන්ගේ රැකියා අවදානමකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හි
උතුරේ ඉඩම් අක්කර 8ක් චීනයට දෙන වෑයමක්
සුමන්තිරන්ගෙන් චෝදනා
කොරෝනාවෙන් දිනකට මරණ 50-75 අතර
කොරෝනා වසංගතය නිසා දිනකට දළ වශයෙන් පුද්ගලයන් 50ත් 75ත් අතර සංඛ්‍යාවක් මිය යන බව වාර්තා වේ. ජූනි මාසය මුලදී දින 10කට පු
ජනතාවට සහන දෙන්න එකතු කළ තෙල් ලාභ අරමුදලෙන් ණය ගෙවලා
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉතාම පහළ මට්ටමක තිබියදී මිලදීගත් තෙල් හේතුවෙන් තෙල් සංස්ථාව ලැබූ ලාභය එකතු කර පිහිටුවන ල
ජී.එස්.පී. අහිමි වුණොත් අපනයන ලාභය අනතුරේ
දැනට යුරෝපා පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කර ඇති යෝජනාව යුරෝපා කොමිසමේදී ද අනුමත වුවහොත්
කිරිපිටි හිඟයක් ගැන සමාගම් අනතුරු අඟවයි
කිරිපිටි මිල වැඩි කිරීම සඳහා ආනයනික කිරිපිටි සමාගම් කර තිබෙන ඉල්ලීමට පාරිභෝගික අධිකාරියෙන් යහපත් ප්‍රතිචාරයක්
ගම්මන්පිලගේ සහායට ශ්‍රීලනිපයත් එයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට
ඉන්දීය මාරක වයිරසය පැතිරුණොත් රෝගීන් විශාල ලෙස වැඩිවේවි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
“හයිවේ” පස් ජාවාරම
ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් ය
අපේ පොළොවේ නාය යන තැන්
අධික වර්ෂාවත් සමග සුළං හැමීම නිසා විශාල ගස් කඩා වැටීම, පස් කඳු නාය යාම සාමාන්‍යයෙන් සිදුවන සුලබ දසුන්ය. එහෙත් කඳුක
අධිවේගය කණු උඩින් යන්න රුපියල් මිලියන 700ක් ඕනෑ
කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ දැඩි ලෙස ජලයෙන් යටවූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලිය
ඉදිරි සතිය අගදී කොවිඩ් රෝගීන්ගේ අඩුවක්?
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ
ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට පිටින්
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය
ගිලුණු නැව වටා තෙල් පැල්ලමක්
කොළඹට ආසන්න මුහුදේ ගිලී ගිය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් දක්නට ඇතැයි ‘ස්කයි නිවුස්’ වෙබ් අ
ජනගහණයෙන් සියයට අනූවක් නිවසට සීමා කරන්න
කොවිඩ් පාලනයට දැඩි නීති ඕනෑ
කොරෝනාවෙන් මියයන වැඩි පිරිස හැට පැන්න අය
සියයට 25ක් දියවැඩියා රෝගීන්
අමාත්‍යාංශ වැඩට උදව් නොකරන ප්‍රධානීන් ඉවතට
අමාත්‍යාංශවල සංවර්ධන වැඩවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයත
පී.සී.ආර්. ප්‍රතිඵල එන්න පෙර සේවකයන් වැඩට අරන්
නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයෙන් චෝදනා

