පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් වී සිටින අතර තවත් සිව් දෙනෙක් නිරෝධායනය
පුවත්
කිරිපිටි ආනයනය අත්හිටෙව්වා -සමාගම් කියයි
ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි.
ගුරුවරුන්ට ගහන්න එපා
ගුරු සංගම් ක්‍රියාත්මක කරනු ලබන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පාලනය කිරීමට ඉදිරිපත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය
ඩොලර් බ්ලියන හතක ණය කන්දක් අවුරුද්දක් තුළ ගෙවන්න ඕනෑ
ඉදිරි මාස 12ක කාලය තුළ දී ණය වාරික හා පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී
වෙළෙඳ පොළේ සීනි විවිධ මිලට
සුදු සීනි කිලෝවක පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙෙළඳපොළේ සිතූ මිලට සුදු සීනි අලෙවි කරන බවට පාරිභෝගි
මුඛ පිළිකා රෝගීන් වැඩිවෙලා
පුවක් හා දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතය ඉහළ යාමත්, දුම්බීම හා මත්වතුර වැනි ඇබ්බැහිවීම් හේතුවෙන් මුඛ පිළි
කොතලාවල පනතට ආණ්ඩුවේ මත ගැටුමක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ අ
රජයේ සියලු සේවකයන් හෙට සිට වැඩ
රජයේ සියලු සේවකයන් හෙට (02) සිට සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය
විදේශ ආයෝජකයන්ගේ ගැටලු ලිහන්න උපදේශක මණ්ඩලයක්
විදේශ ආයෝජකයන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී ඔවුන් දිරිමත් කිරීම සඳහා ඍජුව මැදිහත්වීමට හැකි කළමනාකර
ගණිකා නිවාසයේ කතාවට අනූෂාගේ පිළිතුර
මම සරත් වීරසේකර සර්ට කීවාම සීඅයිඩියට පැමිණිලි කරන්න කීවා
කළු ජූලියට මුල් වූ කොටි ප්‍රහාරයෙන් දිවි බේරාගත් රණවිරුවාගේ කතාව
ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම පරාජය කරන ලද පළමු රට ලෙස ශ්‍රී ලංකාව පත්වී මේ වන විට වසර 12ක් ඉක්මවා ගොස් ඇත. එහෙ
ඩෙල්ටා වේගයෙන් පැතිරෙනවා කොරෝනා රැලි ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා කොරෝනා රැලි ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි සෞඛ්
උතුරේ දේශපාලකයන් නිසා සන්නද්ධ කල්ලි බිහිවුණා
විටින් විට උතුරේ ක්‍රියාත්මක වන විවිධ සන්නද්ධ කල්ලි නිර්මාණය වූයේ උතුරේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා නිසා
පසුගිය මාස 16ට බස්රථ හිමියන්ට මිලියන 13500ක් පාඩුයි
මගී ප්‍රවාහන පෞද්ගලික බස් හිමියන් පසුගිය මාස 16 පුරාම රුපියල් මිලියන 13500ක පාඩුවක් ලබා ඇති බව පෞද්ග
ඛනිජ තෙල් සංස්ථාවේ ණය කන්ද මිලියන පන්ලක්ෂ හැත්තෑ හත්දාහක්
ඛණිජ තෙල් සංස්ථාවට විවිධ රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228 ක මුදලක් අයවිය යුතුව ඇති අතර සංස්ථාවේ ණ
රාජ්‍ය ආයතන වියදම් දැඩි ලෙස සීමා කරයි
රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය ආ
කොතලාවල විශ්වවිද්‍යාල පනත: ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් දැනුවත් කරන්න වැඩ මුළුවක්
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුව
ඉදිරි පුංචි ඡන්දයට සජබ මුල්තැන එජාපයෙන් එන අයට
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ අයට ප්රමුඛ
එකටම ඇවිත් එකටම නික්ම ගිය සුන්දර සහෝදරයෝ
දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවල දී දෙමාපිය වැඩිහිටියන්ගේ
ඩෙල්ටා කොරෝනා ආසාදිත විශාල පිරිසක් සමාජයේ?
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 38 ක් බවට මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් වී තිබුණත් මෙවැනි ආසාදිතයන
ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යවලා
ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමෙන්, ගෑස් සමාගම් පාරිභෝගිකයා නොමග යැවීමක් කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්
තෙල් සංස්ථා ලොක්කන් දෙදෙනකු ඉවතට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු තනතුරුවලින් ඉවත් කිරීමට යන බව වාර්තා වේ. අකාර්යක්ෂම
තනතුරු නැති මන්ත්‍රීන්ට අධීක්ෂණ මන්ත්‍රීධූර
ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රීධූර ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි රජයේ ආරංච
බිංදුවටම පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක වැටුප් වැඩිවෙයි
බරපතළ ලෙස පාඩු ලබන රජයේ ආයතන දෙකක සියලු නිලධාරීන් හා සේවකයන්ගේ වැටුප සියයට 25 කින් වැඩිකර ඇති බව වාර්තා වේ. පසුගිය
සියලු මන්ත්‍රීන් හෙට ඇන්ටිජන් පරීක්ෂාවකට
පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමැතිවරුන් හෙට (19) දිනයේ පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇ
පළාත් පාලන මන්ත්‍රීන් වූ රාජ්‍ය නිලධාරීන්ට මසකට දින හයක් වැටුප් සහිත නිවාඩු
පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්ව සිටින රජයේ නිලධාරීන්ට එහි රැස්වීම්වලට හා අනුබද්ධිත කාර්යයන්හි නි
විශ්‍රාම වැටුප අහිමි සේවකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්
විශ්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය සහ අවිධිමත් සේවයේ නියුතු වූවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදලක් ස
ජනපති-ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවක් අද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවා ඇත. හෙට (19) විවාදයට
මේ වසරේ ශ්‍රී ලංකන් අලාභය ඩොලර් කෝටි 16යි
සමාගමේ යානා විසිහතරම කල්බදු පදනමින් ගත් ඒවා
කොළඹ කළු කඩයේ ඩොලරය 230ට නගියි
රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ ආනයන වෙළෙඳාම් හා වෙනත් ව්‍යාපාරවල නියුතු පිරිස් අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා කළ

