විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්යු
දියත
ජනපති කාර්යාලය වැඩ අරඹයි
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම්
ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය
කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්ෂ පත් කරයි
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද
ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ
රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළ
ට්‍රම්ප්ගෙ බද්ද හදිසි අවස්ථාවක් සේ සලකා පියවර ගන්න
ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය
ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතු
ගම්මන්පිල, පිල්ලෙයන්ගේ නීතිඥයා වීම ගැන නලින්ද කතා කරයි
පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව ස
මහනුවර පාසල් 41කට දින පහක් නිවාඩු
සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට
මහියංගනයේ ගම්මාන දෙකක් ගැටේ: වෙඩිත් පත්තුවේ
මහියංගණ නගරයට ආසන්න ගම්මාන දෙකක දෙපිරිසක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවල ලබා ඇතැයි පොලිසිය කියයි.
ජනපති හෙට උතුරේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත.
පිල්ලෙයාන් හමුවීමට ගියේ ඇයි, ගම්මන්පිල හෙළිකරයි
කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙ
ට්‍රම්පේ බදු ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන්’’ ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස
අලුත් අවුරුදු කාලයේ ඉන්ධන විදුලි බලාගාරවලට විවේකයක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වූ පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියා
පුංචි ඡන්දෙදි ගොඩක් අය ඡන්ද දාන්නේ නැති වෙයි
මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාති
මෙරට වයස් ගතම සත්වයට හිසතෙල් ගායි
අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති හිස තෙල් ගෑමේ උත්සවයට සමගාමීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද සතුන්ට හිස තෙල්
අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ
කම්බි කපන්න ගිහින් විදුලි සරෙන් මරුට
ගම්පහ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී මියගිය පුද්ගලයකුගේ මළ
සුභ හෝරාවෙන් හිස තෙල් ගා...
සිංහල දමිළ අළුත් අවුරුද්දට වෙනුවෙන් පැරැණි චාරිත්‍රාණුකූල හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාශ්
අ‘පුර අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට
මහනුවර - යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයකු ඇ
ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදීම අද (16) සිට ආරම්භ කරන බව තැප
පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට
රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කල සහ
හිසතෙල් ගෑමේ නැකත අද
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා ච
පළාත් කීපයකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී ක
දියේ ගිලී දෙදෙනෙක් මරුට
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වස
ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශය
බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්
ඇමෙරිකාව හෙල්ලෙයි
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙල

