(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසස්කරණවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් කොළඹ පිහිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.
“සෞන්දර්ය හර විෂයක් කරනු, සෞන්දර්ය විෂය කප්පාදුව වහා නවතනු සහ මියගිය ප්‍රතිසංස්කරණ හකුළාගනු’ ආදි පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)