වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික
දියත
රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ
නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අ
මිනුවන්ගොඩ තත්ත්වය පාලනයට යුද හමුදාව
මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදාව කැඳවා තිබේ.
කළු ජූලියකට නැවත ඉඩ දෙන්න එපා
1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින
සාමය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින්
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්
දිවයිනටම ඇඳිරිනීතිය
අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
සුරක්ෂා රක්ෂණාවරණයට දුන් කෝටි 243 ක් අවභාවිතා කරලා
සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වලින් ලබා දී තිබූ රුපියල් මිලියන 2430ක මුදලක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ක
ජනපති - අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න
රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලද
මාලිගාවත්තේ බෝම්බ පුපුරන බවට අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකු රිමාන්ඩ්
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙමින් අසත්‍ය පැමිණිල්ල
බදුර්දීන් - අසාද් සාලි ගාවගත්තොත් මගේ සහය නෑ
ශ්‍රී ලංකාව තුල මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට ඍජු දායකත්වයක් ලබා දෙන බවට හෙළි වී ඇති රිෂාඩ් බදුර්දීන් හෝ අසාද්
ඉවසීමෙන් කටයුතු කරන්නැයි උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලයි
සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාග
මහපොළ වංචා ගැන අහන්න විගණකාධිපතිත් කොමිසමට කැඳවයි
‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ග
‘මගේ අරමුණ අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණයි‘
කතෝලික පූජා ප්රසාදිතුමකු සහ රදගුරුතුමකු වශයෙන් තමන්ගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බ
ක්‍රිකට් ආයතනයේ තීරණය අවලංගු කරන්න’යි සොයිසා අධිකරණයට යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික පන්දු යැවීමේ පුහුණුකාර තනතුරෙන් තමන් අනීවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයත
වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී වික්‍රමරත්න පත්කරන්න ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
වැඩබලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යො
‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාගේ රටක් නොවේයයි මංගල කළ ප්‍රකාශය හෙළාදකිනවා’
ශ්‍රී ලාංකික මහා සංස්කෘතියේ වටිනාකම තේරුම්ගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි අතිඋතුම් රදගුරු හිමිපාණන් පවා පවසා ස
හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ව්ය
කැරලි ඇති කිරීමෙන් අයිඑස්ලාගේ අරමුණ ඉටුවන බව සජිත් කියයි
මේ මොහොතේ රට තුළ ජාතිවාදී සහ ආගම්වාදී කැරලි කෝලහල ඇති කිරීමෙන් සිදුවන්නේ රට විනාශ කිරීමට අයි.එස්.අයි.එස් ත්‍රස්ත
අත්අඩංගුවට ගත් මුස්ලිම් මාධ්‍යවේදියා රිමාන්ඩ්
අන්තවාදී ආගමික සංවිධානයක දේශන ඇතුළත් සංයුක්ත තැටි සන්තකයේ තබාගත්තැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික මාධ්‍යවේද
වයඹටම පොලිස් ඇඳිරිනීතිය
ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීම පිණිස වයාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ
මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන - පටිගත කිරීමේ යන්ත්‍ර සොයාගනී
පානදුර එලුවිල මුස්ලිම් පාසලක් තුළ තිබී ජංගම දුරකථන රැසක් සමඟ උපකරණ කිහිපයක් යුදහමුදාව බාරයට ගත් බව පොලිස් මාධ්
වැඩබලන ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (13) පත්කර තිබේ.
රොබරෝසියා ගස් මලින් බරවෙයි
මේ දිනවල බදුල්ල නගරය පුරා රොබරෝසියා මල් පිපී තිබේ.
රංජන්ට එරෙහි නඩු විභාගය කල්යයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජ
10 වැනි සැකකරුගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉන්සාක් අහමඩ්ට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ
පර්දාව-අබායට විරෝධය පා පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරතවන නිලධාරින් පිරිසක් අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීම
‘ජනපති චීනයට ගියත් අගමැතිට ආරක්ෂාව ගැන තීරණ ගන්න පුළුවනි’
ජනාධිපතිවරයා රටින් පිටව ගොස් සිටියත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම තීර
‘දරුවන්ගේ බිය නැති කරන්න නම් මැති ඇමැතිවරු පාසලට ඇවිත් ඉන්න’
“මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් ක
කුඩාඔය ඉඩමකින් ආයුධ තොගයක්
වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් ස
ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට තැත්කළ පිරිසකින් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථා

