ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත
දියත
අප ජල ව්‍යාපෘතියේ වැඩ කරද්දී විදුලි රැහැන් කැපෙයි
මහ කොළඹ අප ජල පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවල දී විදුලි බල මණ්ඩලයේ යටි බහන් (underground cable) කැඩ
ආනන්දයේ සත් මහල් ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත වෙයි
කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) සිදුක
නිහඬ නුවරක හුදකලාවක
වූහාන් නගරයේ ප්‍රවාහන සේවය නවතා දමා තිබිණි. සියලු වෙළඳ මධ්‍යස්ථානවල දොරගුළු ලාගත් වතින් තවමත් එසේය. නිවාසවලින් ප
මීරිගම බස්නැවතුම්පළේ හිමිනමක් උපවාසයේ
මීරිගම ලියාපදිංචි නොකළ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයකු පිළිබඳව රජය වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් භි
‘පක්ෂ පාට නොබලා ලක්ෂ 5 කට සමෘද්ධිය දුන්නා’
අලුතින් සමෘද්ධි දීමනා ලබාදෙනවිට පක්ෂ පාට බැලුවේ නෑ. ලක්ෂ 5 කට අලුතින් සමෘද්ධිය දුන්නා. සියල්ල කලේ නීතියට අනුවයි. ස
කොස්ගම රෝහලේ යකා නැටූ 11දෙනෙකු අත්අඩංගුවට
කොස්ගම සාලාව රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, එහි ගිලන්රථ රියදුරුට සහ සහායකවරයාට පහරදී රෝහලට රැගෙන ආ මළ සිරුරක් බල
රන්ජන්ගේ ගිනිඅවියෙන් අපරාධයක් කළා දැයි විමර්ශනයක්
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවිය භාවිතා කර අපරාධයක්
වෛද්‍ය ෂාෆිගේ සී.සී.ටී.වී පද්ධතියේ දත්ත මකලා
වඳ සැත්කම් සිද්ධියක් සහ අසීමිත ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා අපරාධ
කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති
කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර තිබේ.
අගමැති ඉන්දියාවට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද(07) කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව
කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න
රාජ්‍ය ගිණුම් කාරක කමිටුවේ (කෝපා) සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නැවතත් පත් කර තිබේ.
උපවාසයේ නිරත වූ පියවරු දෙදෙනා රෝහල්ගත කරයි
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් දහහතර දෙනකු ඇතුළත් කර නොගැනීම නිසා එයට විරෝධය දැක්
රන්ජන් ගංගොඩවිල උසාවියට
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (7) ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ඝාතනය කරයි
අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ලෙස කටයුතු කළ කාසිම් අල් රයිමි ඝාතනය කළ බව ඇමරිකාව පවසයි.
වීරකැටියේ උපවාසයේ යෙදුණු අයෙක් අසාධ්‍ය වී රෝහලට
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දැක්
වයිසරය ගැන පළමුව අනතුරු ඇඟවූ වෛද්‍යවරයාවත් කොරෝනා බිලි ගනී
කොරෝනා වයිසරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු රෝග ආසාධනය වී අද(07) මියගියේය.
බදු සහන වාසිය අනුව භාණ්ඩ වර්ග 15,000 ක මිල අඩුකරලා
රජයේ බදු සහන වාසිය ජනතාවට ලබාදෙමින් දැනට වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ වර්ග 15,000කට අධික ප්‍රමාණයක මිල අඩුකර ඇතැයි පාරිභෝග
රන්ජන් හඬ පරීක්ෂණයකට රැගෙන එයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැල
රන්ජන්ගේ හඬපටය මන්ත්‍රීන්ට දෙනවාද නැද්ද? තීරණය අද පක්ෂ නායක රැස්වීමේදී
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට බාර දී ඇති හඬපටය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක
කොරෝනා වයිරසයෙන් 630ක් මියගිහින් -31,000කට ආසාධිතයි
කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
එස්ටීඑෆ් අණදෙන නිලධාරී ලයනල් ගුණතිලක
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත්කිරීමට ජාතික පො
ව්‍යාජ ලිපි සාදා වාහන විකිණූ 5 ක් අත්අඩංගුවට
සොරාගත් වාහනවල චැසි සහ එන්ජින් අංක වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා අලෙවි කර රුපියල් කෝටි ගණනාවක් වංචා කළ සංවිධානා
රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයැඳුම්පත් 14වැනිදාට පෙර එවන්න
රැකියා විරහිත උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා තිබෙන අපේක්ෂිතයන්
කෝටි දෙකක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්
රුපියල් කෝටි දෙකකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගය හා මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවි සමඟ බණ්ඩාරගම ගැලනිගම නිවසක
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වෛද්‍ය ජාසිංහ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප
සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට
පසුගිය රජය සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ නැවත විමර්ශනය කිරීමට වත්මන්
කපමින් සිටි පොල්ගස හිසට වැටී අයෙක් මරුට
වැලිගම උඩුකාව ප්‍රදේශයේ පොල් ගසක් කපමින් සිටි පුද්ගලයකුගේ හිසට එම ගස පතිතවීමෙන් ඔහු මියගොස් ඇතැයි වැලිගම පොලි
රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය කතාවට පමණයි - ජොන්ස්ටන්
පසුගිය රජයේ රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය කතාවට පමණක් සීමාවී තිබූ ව්‍යාපෘතියක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධා
කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල
මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්

