(ටී.කේ.ජී.කපිල)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා අද(07) කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
ඒ මහතා සමඟ දූත පිරිස ලෙස 10 දෙනෙක් පමණ එක් වී සිටියහ.
ඔවුහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ.

