කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති


කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පත්කර තිබේ.