මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටින
දියත
ට්‍රම්ප් රෝහල්ගත කරයි
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවයි
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරය
යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි
විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු
මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක්
මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරව
අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප
රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන් අධිකරණය නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප
එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති
විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට
රාජ්‍ය සේවකයන්ට මහල් 25 ක නිවාස සංකීර්ණයක්
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මිලියන 5,500 ක් වියදමින් ඉදිකරන ලද බොරැල්ල වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘති
ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹෙයි
හෝමාගම පිටිපන ඉදිකළ ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහ
සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි
මහනුවර පල්ලෙකැළේ බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සි
ළමා දින සැමරුම් උළලේදී සමරු මුද්දරයක් එළිදකී
‘අපේ රට අපේ දෑතින් ‘ යන තේමාව යටතේ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල අපේගම පරිශ්
ටෙනී
ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිස
20ට එරෙහිව ගොනු කළ පෙත්සම්වල කරුණු දැක්වීම් අවසන්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර
සැබෑවේ වාර්තාව
සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දු
කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක්
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් 27කම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තැන්පත් කර තිබීමෙන
කටාන කොල්ලයට 4ක් අත්අඩංගුවට
කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් කෝටි තුනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප
ට්‍රම්ප්ට - ආර්යාවට කොරෝනා
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී
ත්‍රිරෝද රථ අනතුරින් සිව් දෙනකු රෝහලේ
ආගරපතන සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් මෙම ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්
තරුණයකු ඝාතනය කළැයි සිව් දෙනකු අත්අඩංගුවට
කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකදී තරුණයකුට පිහියෙන් ඇන එහි පස්වන මහලින් බිමට තල්ලු කර ඝාතනය
සමාජශාලාවක් වටලා 18 ක් අත්අඩංගුවට
නීති විරෝධීව පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ සමාජ සමාජශාලාවක් වටලා සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 30ක් ඇතුළු 48ක් රෝහලේ
හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් ර
විකිණෙන වැලිවල විකිරණ
ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය
‘වනාතවිල්ලුවේ පරිසරයට කර තිබෙන හානිය සුළුපටු නෑ‘
පරිසරයට කරන ලද හානි කවුරු කුමන බලයක් යොදා කුමන ලෙසකින් කළද ඒවා සුළු කොට තැකිය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරව
‘ඒ වගේ ආයතන ගැන මම අහලා නෑ‘
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පිහිටුවා ඇති
එ.ජා. මහලේකම්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ ශ්‍රී
ලක්ෂ 50ක ’අයිස්’ සමඟ දෙදෙනෙකු මීගමුවේදී දැලේ
රුපියල් ලක්ෂ 50 ට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු මීගමුව දාගොන්න ප්‍රදේශයේ දී අද (1)
අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ කුලිය හාරලක්ෂය ඉක්මවයි
කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත
දිවි පරදුවට තබා ගංගා තරණය කළ අයට ග්‍රාමීය පාලම්
ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමී
සමන් වීරසිංහ අගමැති උපදේශක තනතුරට
අග්‍රාමාත්‍ය උපදේශක තනතුර සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්
ටෙනිසන් කුරේට එජාප නියෝජ්‍ය නායකගෙන් අවසන් ගෞරව
අභාවප්‍රාප්ත රංගවේදී ටෙනිසන් කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධ

