ජාත්‍යන්තර ළමා දිනය හා ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. සමාජයේ පොදු ආදරයත් රැකවරණයත් විශේෂයෙන්ම හිමි විය
දියත
මන්ත්‍රී පුතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය
කල්පිටිය අන්තර් සමුද්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කිරීම සහ බොදු සුසාන භූමියේ නාම පුවරු බිඳ දැම
’දෙල්කඳ උසා’ ඇතුළු 5ක් අත්අඩංගුවට
නුගේගොඩ ඇඹුල්දෙනිය ප්‍රදේශයේදී හා දෙල්කඳ ප්‍රදේශවල දී සිදුකළ වැටලීම් වලින් රුපියල් ලක්ෂ 14 පමණ වටිනා හෙරොයින් ම
රේගුවට කෝටි 4ක බදු අහිමි කළ රට බීම වතුර වෙයි
රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්රතිඅපනයනයේ දී තීරුබදු ගෙන්වීමේ පදනම්
දරුවන් 18 ක් බිහිකළ මවකට වැඩිහිටි සැමරුමේ දී උපහාර
ලෝක වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහි
නීති විරෝධිව මසුන් ඇල්ලූ ධීවරයින් 10 ක් අත්අඩංගුවට
මන්නාරම මුහුදු තීරයේ ස්ථාන ස්ථාන කිහිපයකදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ සහ හක්බෙල්ලන් ළඟ තබා සිටි මෙරට ධීවරයින් 10 දෙ
සඟවා තිබු වියළි කහ කිලෝ 430 ක් සිලාවතුරෙන් හමුවෙයි
මන්නාරම සිලාවතුර මුහුදු ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ වියලි කහ කිලෝ 430 ක් යුද හමුදාවේ මන්නාරම කොමාන්ඩා බලකා සෙබලුන්
කෝටි හයක වාලම්පුරි දෙකක් සමඟ සිව්දෙනෙක් අල්ලති
රුපියල් කෝටි 6 ක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1) ඉමදුව, කොදාගොඩ ප්‍රදේශයේ
චීන ඉංජිනේරුවෙකු ලක්ෂ තුනක දුම්වැටි සමඟ පෑලියගොඩින් අල්ලයි
පෑළියගොඩ ප්‍රදේශයේ වැඩ බිමක සේවයේ නිරත සේවකයින්ට දුම්වැටි අලෙවියේ නිරත වූ එම වැඩ බිමෙහිම සේවයේ නිරත චීන ජාතික ඉං
නවගත්තේගම ප්‍රා. සබා මන්ත්‍රී සූදු කෙළිද්දී අත්අඩංගුවට
නවගත්තේගම හිනාගම පවත්වා ගෙන ගිය සූදුපොළක සූදු කෙළිමින් සිටි නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරම
ලක්ෂ 30 ක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට
මීගොඩ උඩගේ වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් පුද්ගලයෙක් අද (30) අත්අඩංගුව
පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්ම
ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්.ගේ ව්‍යවස්ථාව බරපතලයි
විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකා
ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාට ඉහළින් කව්රුවත් යන්නේ නෑ
ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාගේ ගනු ලබන තීන්දුවක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, යෝජනා ඉදිරිපත් ක
‘20න් අධිකරණයේත් ව්‍යවස්ථාදායකයේත් බලය දුර්වල වෙනවා‘
ජනතාවගේ ස්වෛරීභාවය යන සංකල්පයට හා රටේ බුදුදහමට ලැබී ඇති ප්රමුඛත්වයට කිසිවෙකුට හානි කිරීමක් සිදු කළ නොහැකි බවත
දිස්ත්‍රික්කයකින් 2000 ක් විදේශ රැකියාවලට
එක් දිස්ත්‍රික්කයකින් විරැකියාවෙන් පෙළෙන 2000 ක් පමණ තෝරාගෙන ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩ පිළිවෙලක් සැ
දුම්රිය ගේට්ටුව වසා තිබියදී බසය ගෙනගිය රියදුරු - කොන්දොස්තර අත්අඩංගුවට
දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය ගේට්ටුව වසා දමා තිබීයදී දුම්රිය මාර්ගය හරහා සුභෝපභෝගී
කොවිඩ් නිසා නැවතුණු පෙර පාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට අවසර
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා තිබූ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්
විපක්ෂ නායක වේදිකාවට ගල් ගැසූ දෙදෙනා රිමාන්ඩ්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සිටියදී එම වේදිකාව දෙසට ගල් ප්‍ර
කලාකරුවෝ රැසක් ටෙනිසන්ට අවසන් ගෞරව දක්වති
ජනප්‍රිය විකට රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, තිරකතා රචකයකු සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ අභාව
මාලගමුවට රට යන්න අවසර
ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්
ඉන්දියාවෙන් මුදා හළ ධීවරයන් නිරෝධායනයට
මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන මුදාහරින ලද ශ්‍රී ලංකාවේ බහුද
අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට
ලබන වසර (2021) සඳහා අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්
‘රටේ ප්රජාතන්ත්රවාදය විනාශවෙලා‘
විපක්ෂ නායකවරයාට රැස්වීමක් පැවැත්වීමට නොහැකි තත්වයටම වත්මන් ආණ්ඩුව හමුවේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ වී ගොස්
119 අමතා අසත්‍ය තොරතුරු දුන් කතක් අත්අඩංගුවට
පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ දුරකතන අංකය(119) අමතා පුද්ගලයකුගේ මියයාම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් බව කියන ක
කටාන ව්‍යාපාරිකයකුගේ නිවසකින් කෝටි තුනක් කොල්ලකති
මෝටර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් අද කටාන කිඹුලාපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට කඩා වැදී රු
ගාලු කොටුවෙන් ඉපැරණි ගල් අඟුරු වළක් හමුවෙයි
ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙ
විපක්ෂ නායක රැස්වීමට ගල් ගැසූ දෙදෙනකු අත්අඩංගුවට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජනහමුවකට සහභාගි වී සිටියදී ගල් ප්‍රහාර කීපයක් එල
සංචාරක හෝටල්වල විදුලිබිල ගෙවන්න වසරක සහන කාලයක්
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලිබිල ගෙවීමට වසරක සහ
හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සෙත් පතයි
යුද හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමිව හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සදහා සෙත් පැතිමේ ආගමික උත්සවය අද (30) දින යුද හමු

