පුරා මාස දෙකට අධික කාලයක් සංචරණ සීමා පණවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට
දියත
අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
හලාවත-කොළඹ බස් වර්ජනයක්
හලාවත කොළඹ අතර ධාවනය වන සාමාන්‍යය සේවා බස් රථ සේවකයින් අද ( 27 ) උදේ සිට කාලයේ සිටි ධාවන කටයුතු වලින් ඉවත් වි වර්ජනයක
ගම්පහ සණස තැන්පතුකරුවන්ගේ නිහඬ විරෝධතාවයක්
ගම්පහ සණස නගර බැංකුවෙහි සහ දිස්ත්‍රික් සංගමයේ තැන්පත්කරුවන්ගෙන් වංචා කර ඇති රුපියල් කෝටි 300 ක පමණ මුදල් ආපසු ලබා
පල්ලම රාජ්‍ය බැංකුවක් වසා දමයි
පල්ලම නගරයේ රාජ්‍ය බැංකුවක මුදල් අයකැමියා කොවිඩ්- 19 ආසාධිතයකු වීමත් සමග එම බැංකු ශාඛාව වසා දමා ඇති බව පල්ලම සෞඛ්
හෙරොයින් සමඟ දෙදෙනෙකු අම්බලන්ගොඩදී දැලේ
අම්බලන්ගොඩ පොලිසියේ බුද්ධි නිලධාරින් ලද තොරතුරක් මත, හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 45 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බ
පල්ලියමුල්ල ඝාතනයේ සැකකරුවකු අල්ලයි
පානදුර පල්ලිය මුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රි
සුරඟනන් මල්ගෙන ගිය ශ්‍රීපාද පාර ප්‍රතිසංස්කරණයට අනුමැතිය
ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් ගමන්ගන්නා ප්‍රධාන මාර්ග තුන අතරින් එකක් වූ කුරුවිට එරත්න මාර්ගය ප
ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා
නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය
චොකා මල්ලි රෝහලේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 748 ක්
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 379 දෙනෙකු අද (26) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.50 ට නිකුත්
තවත් කොවිඩ් මරණයක්
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (26) දිනයේදී තවත් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරය
ග්‍රාම නිලධාරී වසම් 10 ක් හුදකලා බවින් නිදහස් කරයි
හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 10 ක් හෙට (27) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ
කොරෝනා එන්නත හෙට නෙවෙයි අනිද්දා
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා‘ එන්නත හෙට (27) නොව බ්‍රහස්පතින්දා (28) දහවල්
කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් සරසවියට ගන්නැයි උද්ඝෝෂණයක්
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී පැවැත්ව
ජනපති එන්න පෙර පාරේ පැලැස්තර අලවන්න ගිය නිලධාරීන්ට ගැමියන්ගේ විරෝධය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණිමට පෙර නවගත්තේගම මොරගහවැව ගම්මානයේ අබලන් වි ඇති මාර්ගය පැලැස්තර දැමීමට සූද
පී.සී.ආර්. පරීක්ෂණවලින් මන්ත්‍රීවරු කට්ටි පනිති
කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර
මුතුරාජවෙළ වගුරු පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට
මුතුරාජවෙළ වගුරු ආශ්රිත බිම් පෙදෙස් පිරවීම සදහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත්
ජනාධිපති ගන්නා තීරණවලට ඇමැතිවරු කොන්දේසි විරහිතව පෙළගැසිය යුතුයි
විධායක ජනාධිපතිවරයා එළඹෙන සුභවාදී යෝජනා සමඟ රජයේ ඇමැතිවරු පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා කොන්දේසි විරහිතව පෙළගැ
දුරකථන සමාගමක ගම්පහ ශාඛාව වසාදමයි
පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය වසා දැමීමට ගම්ප
කුලියාපිටියේ මංගල උත්සවයකට සහභාගී වූ 100 ක් නිරෝධායනයට
කුලියාපිටිය කෝංගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ බව කියන නිවෙස් 35ක් පිරිස් 100 කට අධික පිරිසක් ස්වයං න
නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහි නඩුවේ විභාගය කල්යයි
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නා
රන්ජන් රාමනායක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවි වසර 4 ක සිර දඩුවමක් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහත
කොරෝනා ආසාදිත සිරුරු ආදාහනය නවත්වන්නැයි එ.ජා. සංවිධානයෙන් ඉල්ලයි
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්ස
අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට මාස 6ක ස්ථාවර මිලක්
ඉදිරි මාස 6ක කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කරන බව වෙළඳ ඇමැති ආච
කටුනායක ගුවන්තොටේ ආරක්ෂක නිලධාරීන් 5 දෙනකුට කොරෝනා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශයේ රාජකාරි නිරතව සිටි නිලධාරීන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආ
රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා
කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26) හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්
සත්‍යක්‍රියාව උපවාසයක් වෙයි
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 6 ක ජිවත් වන මිනිසුන්ගේ ජිවිත වලට විවිධ බලපෑම් කරමින් සිදු කෙරෙන වැලි
අවන්ති දේවිබාලිකා ළමා නිවාසයේ පාලිකාවට ඇප
අනුරාධපුර අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
මුලතිව් පාසල් ක්‍රීඩා පිටියක් පිළිසකර කරද්දි කාලතුවක්කු උණ්ඩ මතුවෙයි
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාපිටියේ පොළව යට තිබී කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොය

