(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශයේ රාජකාරි නිරතව සිටි නිලධාරීන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි බුද්ධි තොරතුරු තහවුරු කරයි .
ඉකුත් 23 වැනිදා කළ පි සි ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ 25 මේ බව තහවුරු වී ඇති බව. එම තොරතුරු සනාථ කරයි .
මෙම නිලධාරීන් අවසන් වරට රාජකාරියේ යෙදී සිටි ස්ථානයන් හා සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තොරතුරු සොයා බැලීමට නියමිතය

