
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (26) දිනයේදී තවත් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගියේය.
අද මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.


