පාස්කු ප්‍රහාරය සහ එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ න
දියත
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක බුබුළ අත් හිටුවා නෑ
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට යෝජිත සංචාරක ගුවන් බුබුළ අත් හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග
බංග්ලාදේශය - කඩුලු 2 ට 302 යි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැන
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන ලිඛිත දේශන ගොනු කරන්න දිනයක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත’’ සම්පූර්ණයෙන්ම
‘‘ආණ්ඩුවේ තහනම අපට අදාල නෑ‘‘
ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා යැයි ජනතා විමුක්ති පෙ
‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන
හරීන් - ජානක මැති සබේදී ගුටි ඇනගනී
සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්ව
මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි
රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය
කැස්බෑවේ ප්‍රදේශ 4 කින් කොරෝනා අසාදිතයින් 22 ක්
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු අද (21) දා වා
කොරෝනා රෝගීහු 150 අයි.ඩි.එච්.රෝහලට
සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු අයි ඞී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීමේ වැඩිවීමක් සිදුව ඇතැයි එම රෝහලේ
බිරිඳ සහ අම්මා යන උතුම් පදවි අහිමි පටාචාරාවක්
මීට දෙවසරකට පෙර සැමියා හා දරුවන් සමඟ පාස්කු ඉරිදා දේව මෙහෙයට කටුවාපිටිය පල්ලියට ආ නිරංජලී යසවර්ධන මහත්මිය අද සිය
කොරෝනා කුලියාපිටිය සතිපොළ වහයි
දිනෙන් දින වැඩි වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සලකා හෙට (22) පැවැත්වීමට නියමිත කුලියාපිටිය සතිපොල අවලංගු කිරීමට කු
ඕමල්පේ සෝභිත හිමිගෙන් සී.අයි.ඩිට පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට සහන සැලසීමට විදේශ රටවලින් සහ විවිධ සංවිධානවලින් ලබාදුන් රුපියල් බිලියනක මුදලක් එ
හම්බන්තොටට ආ නැවක් ගැන සජිත් කියයි
පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්න
ගුවන් පිහිනුම් සූරයාට පරිසර තානාපති ධූරයක්
පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා 1971 දී ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් ආනන්දන් තැබූ වාර්තාව බිඳිමින් නව ආසියානු වාර්තා
අපේ විරුවෝ 243ක් සාමය රකින්න මාලි බලා යති
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් යුද හමුදා 243 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් රාති‍්‍රයේ මාලි රාජ්‍ය බලා ප
‘‘කොරෝනා එන්නත් ගත් තුන්දෙනෙක් මැරිලා‘‘
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇම
‘‘මා එදා සිටියේ රෝහලේ තිබූ මළමිනී ගොඩේ‘‘
අම්මා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට පණ තිබෙන බව කියා කෑ ගසා තිබෙන්නේ මගේ අම්මා.
රැකියා විරහිත උපාධිධාරීහු මහ පාරේ
ඌව පලාතේ ගුරු විභාගය සමත් වූවන් සහ රැකියා විරහිත උපාධිධාරීහු අද (21) දහවල් ඌව පලාත් සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත
දිනේෂ් කතානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සභාවට ගෙනැවිත් ඇති බැනර් ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
බදුල්ල රෝහලට ආ රෝගීහු කබලෙන් ලිපට
බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ ක්‍රියාකලාපයට විරෝධය පා රජයේ වෛද්‍ය නිළධාරි සංගමය ආරම්භ කළ වැඩවර්ජනයක් හේ
‘‘රන් මාල කඩන්නන් වැඩිවෙලා‘‘
රට පුරා ගෙල බැඳි රන් මාල කැඩීමේ සිද්ධීන්වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් මාර්ගයේ ගමන් ගන්නා විට දැඩි අවධානයෙන් ස
විදුලි සේවකයනට පහරදුන් පිය,පුතු,බෑණා අල්ලයි
මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයනට පහරදුන් බව ක
ශානි ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැ
ද්විත්ව කොරෝනාවට අමතරව ඉන්දියාවේ ත්‍රිත්ව කොරෝනාවක්
ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්,
කොළඹ බන්ධනාගාරයේ හොර අල්ලන්න අලුත් ඇහැක්
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා මැඩලීමට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම ආරම්භ කළ බ
පාර්ලිමේන්තුව උණුසුම්.විනාඩි පහකට කල් තැබේ
ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මැතිසබේ කටයුතු කතානායක මහින්ද යාපා අබේ
‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය.
‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරැඹිමට ආයෝජකයින් දිරිමත් කරන්න ‘
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝ ආ ඕ සංසදයේ සාමාජික රටවල

