‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරැඹිමට ආයෝජකයින් දිරිමත් කරන්න ‘


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝ ආ ඕ  සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ බොආ ඕ සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් සූත්‍රයන් සඳහා චීන ජනපතිවරයා දැක්වූ සහයෝගය අගය කරන බවද බව ද ජනාධිපතිවරයා මෙහිදී කීය