යාපනය ප්‍රදේශයේ සිට ගංජා ප්‍රවාහනය කළ බව කියන කැබ්රියකා හා නෙළුම්මල් කැඩීමට යමින් සිටි පිරිසක් රැගත් ලොරි රථයක්
දියත
සරුංගල් යවමින් සිටි දරුවා ළිදට වැටි මරුට
සිය මිතුරන් පිරිසක් සමග ගුරුගම ප්‍රදේශයේ වෙල් යායක සරුංගල් යවමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු වගා ලිදකට වැට
පෝයට පන්සල් ආවත් සෞඛ්‍ය නීති නෑ
ඇසළ පුර පසළොස්වක පෝය දිනය වන අද (23) පෙවරුවේ කැලණි රජමහා විහාරස්ථා භූමිය තුළ බැතිමතුන් විශාල පිරිසක් කිසිඳු සෞඛ්‍ය
තැන් දෙකකින් කෝටියකට අධික කුඩු අල්ලයි
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තිඩිය සහ නාරම්මල යන ප්‍රදේශවල දී සිදුකළ සුවිශේෂ වැටලීම් දෙකකින් රුපියල් එ
“දෙවැනි මාත්‍රාවට ඇස්ට්‍රාසෙනිකා සොයාගෙන අවසන්
දෙවෙනි මාත්‍රාව සඳහා හිඟ පාඩුවී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය සොයාගෙන අවසන් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක
ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනාපත්‍ර බාරදෙයි
එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී
කෝටි තුනක කේරළ ගංජා සමඟ අයෙක් මාට්ටු
රුපියල් කෝටි 3 ට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 107 ප්‍රමාණයක් සමග සැකරුවෙක් වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හ
ලිට්රෝ ගෑස් හිඟයක්
ලිට්රෝ ගෑස් හිඟයක් රට පුරා පවතින බව ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.
එස්.ටී.එෆ් ලාංඡනය යොදා පිගන් භාණ්ඩ අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකායේ නිල ලාංඡනය නීති විරෝධී ලෙස යොදා ගනිමින් සැකසූ පිඟන් භාණ්ඩ අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් කොට්
පැය 24 කදී නිරෝධායන නීති කැඩු 152 ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 152 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රදේශ රැසකට අද තද වැසි
නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් ප්‍රදේශ රැසකට අද (23) දිනයේදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
තරුණියක දූෂණය කළැයි රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණි
ඩෙල්ටා ආසාදිතයෝ දෙදෙනෙක් බද්දේගමින්
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිත
වැරැදි ආකාරයට මඟුල් කන්න දුන්නොත් වැඩ වරදි
සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පව
මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට
බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂ්ඩ් බදියුඩීන්ගේ බිරිය ඇතුළු 3
අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු
දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින
ඌරගහ වෙඩි තැබීමක්
ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ මීට ස්වල්ප වේලාවකට උඩදී සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු රෝහල් ග
දැරියගේ මරණය ගැන රිෂාඩ්ගේ බිරියගෙන් ප්‍රකාශයක් ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි තරුණියක පිළිස්සී මි
කොවිඩ් ආසාදිතයන් තව 1,128ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,128 දෙනෙක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් මරණ 42ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 42 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
කතරගම 13 වැනි පෙරහර විදි සංචාරය අරඹයි
කතරගම ඓතිහාසික පෙරහර මංගල්‍යයේ 13 වැනි පෙරහර අද විදි සංචරය කරයි. කොරෝනා සෞඛ්‍ය නීතිවලට අනුව බැතිමතුන්ගෙන් තොරව පෙ
බොන්න වතුර ඉල්ලා හුංගම පිරිසක් විරෝධතාවක
දින පහක් තිස්සේ බොන්න වතුර නැතැයි කියමින් හුංගම, දෙනිය සහ පිංගම ගම්වැසියෝ හාතගල ජල සම්පාදන මණ්ඩලයට කාර්යාලය ඉදිර
වසර 10කට පෙර පාවි ආ බටෙන් එළියට අපු දේවල්
සින්නපාඩුව වෙරළට වසර 10 කට පෙර ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක් තිබි ස
මෙහෙකාර දැරිය මියයෑම ගැන ඇමැති නිශාන්ත වාර්තාවත් කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේදී පිළිස්සී මියගිය දාසය හැවිරිදි දැරිය පාසල් නොයවා මෙහෙකාර සේව
ලාෆ්ස් ගෑස්වල හිඟයක්
රට පුරා ලාෆ්ස් ගෑස්වල හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පවසති.
වසර 21කට පසු මුණගැසී දින දෙකකට පසු අවසන් ගමන් යයි
වසර විසි එකක් අතුරුදහන්ව සිට පසුව මුහුණු පොතේ පළ වු ජායාරූපයක් ඔස්සේ පවුලේ සමාජිකයනට මුණගැසුණු තම පියා දින දෙකකට
සිල්ලර බඩු අස්සේ කුඩු වික්ක යුවළක් දැලේ
සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණයන්ට අයිස් සහ මනෝවර්ධන කරල් විකුණු බව කියන අඹුසැමි යුවළක් අයිස් මිල
සැෂේ පැකට් ගැසූ කර්මාන්ත ශාලාවක් වටලයි
කැස්බෑව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩපාත, ජබුරලිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක නීතියෙන් තහනම් කරන ලද සැෂේ ප
නැගෙනහිර ඉංග්‍රීසි ගුරු විභාගය අවලංගු කරයි
නැගෙනහිර පාළාත් පාසල් සදහා ඉංග්‍රිසි ගුරුවරුන් බදවා ගැනිමට උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් වෙනුවෙන් පැවැත්වු තර
දයාසිරි අනතුරකට ලක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇත.

