කොරෝනා වසංගතය හේතුවෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මුදලක් ලබා
දියත
රුහුණු කතරගම පෙරහර සාර්ථකව අවසන් වෙයි
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අද නිමාවට පත්විය.
සැර කොරෝනා සොයන පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගන්න යයි
සැර කොරෝනා ප්‍රභේද සොයන ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොදා ගැනීමට විශේෂිත පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගැනීමට සැලසුම් ක
කොළඹ නගරයට විදේශ ආයෝජන ව්‍යාපෘති හයක්
කොළඹ වරාය නගරය සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් පමණ මෙිවන විට ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි
රාජ්‍ය ආයතනවල විදයම් සීමා කරයි
රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.
කාබනික පොහොරවලින් සාර්ථක ලොකු ලූනු වගාවක්
කාබනික පොහොර යොදා සාර්ථක ලොකු ලූනු වගා කරන ගොවි මහතකු මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයෙන් අපට හමු
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි
ප්‍රදේශ රැසකට අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රිෂාඩ්ගේ බිරිය ඇතුළු පිරිස අද අධිකරණයට
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධ
වස් සමය ඇරඹෙයි
ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය යෙදුණු අද (23) දිනයේදී දිවයින පුරා විහාරස්ථානවල චාරිත්‍රානුකූලව පෙරවස් සමාදන්වීමේ පි
විදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියති
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්රතික්ෂේපකරමින් බලධාරීන් කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු
‘‘හමුදා අධ්‍යාපනයට දක්ෂයන් පත් කළ යුතුයි‘‘
හමුදා අධ්‍යාපනයට තමන්ගේම විෂය පථයක් තිබිය යුතු අතර,සිවිල් අධ්‍යාපනය දක්ෂ, පළපුරුදු හා සුදුසුකම් ලත් සිවිල් අධ්
උත්සවයේදී දුන් පරිඝනක 10යෙන් 5ක් අරන්යයි
අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන
කොවිඩ් මරණ 4,000 ඉක්මවයි
කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.
පොලිසියේ හොරා පොලිස් සෙල්ලමක් අහුවෙයි
පොලිස් සංස්කෘතික අංශයේ නර්තන ශිල්පී කණ්ඩායම බවට පවසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ පිරිසකගෙන් එක් අයකුට කො
කොවිඩ් ආසාදිතයන් තවත් 1,310ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,310 දෙනෙක් අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
සංචාරක වෘත්තිකයින්ගේ ණය සහනය දීර්ඝ කරයි
කොරෝනා හමුවේ පීඩාවට පත් සංචාරක ක්ෂේත්රයේ පුද්ගලයින්ගේ ණය සහනය කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම රජය පියවර ගෙන ඇත
ඩෙල්ටා රෝගීන් 61 ක් දක්වා ඉහළට
වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ 14කින් හ
බෝනොවන රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ප්‍රශ්නයක් නෑ
බෝනොවන රෝගවලින් පීඩා විඳින හෝ ආසාත්මිකතා ඇති රෝගීන්ට කොවිඩ් එන්නත ලබාගැනීමෙන් කිසිදු ප්‍රශ්නයක් නොවන්නේයැයි ප
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්
එන්නත්කරණය කඩිනමින් අවසන් කළ යුතු හෙයින් වහා ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබාගන්
රබර් කිරි කැපීමට ගිය කත අලියාට බිළි
ඇසළ පෝයදා අද (23)දා උදෑසන කුලියට රබර් කිරි කැපිමට ගිය සිව්දරුමවකට වන අලියකු පහරදීමෙන් ඇය එම ස්ථානයේදිම මියගොස් ඇත
ගතවූ සති දෙකේදී කොවිඩ් මරණ 568ක්
ශ්‍රී ලංකාවේ පෙරේදා (22)දිනෙන් අවසන් වූ සති දෙකක කාලයේදී කොරෝනා මරණ 568ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මැද උපන් සිවු නිවුන්නු පළමු වසර සමරති
කොරෝනා වසංගතය මධ්‍යයේ ඉකුත් වසරේ මීරිගම තරුණ යුවළකට දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිවු නිවුන් දරුවෝ
කොරෝනා එන්නත් 65න් ලක්ෂයකට විදලා
කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (22) වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව හැටපන් ලක්ෂය ඉක්මවා ගොස්
ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක්
පළමු වරට ශ්‍රී ලංකාව සඳහා නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යා
එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව හෙට
උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට එන්නත් මාත්‍රා දෙක එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේ වාර්
නවෝදාගම වැව් ඉස්මත්තේ බොරළු කැපූ 5ක් අත්අඩංගුවට
විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, නවෝදාගම රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස
හබරාදුවේ හිමිවරුන් 17 කට කොරෝනා
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ විහාරස්ථානයක වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන
පළාත් අතර බස්-දුම්රිය ධාවනයට සහනයක්
පළාත් අතර බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු මස 01වැනිදා සිට සීමා සහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අ
හල්පේ ගින්න නිවන්න යුද හමුදාව කැඳවයි
ඉඹුල්පේ හල්පෙ ප්‍රදේශීය රජයේ ෆයිනස් වගාවක පැතිරයන ගින්නකින් මේ වනවිට අක්කර 50 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇතැයි
ගෘහස්ථ කම්කරු සංගමයේ උද්ඝෝෂණයක් මහනුවර
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය නුවරඑළිය

