කොළඹ නගරයට විදේශ ආයෝජන ව්‍යාපෘති හයක්


(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ වරාය නගරය සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් පමණ මෙිවන විට ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි

මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බවද සඳහන් වේ

මෙම ව්‍යාපෘතිය යටතේ වරාය නගරයේ ගොඩනැගිලි හතරක් ඉදිකිරීමේ කටයුතු සිදු වන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.