බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහ
දියත
කුලියාපිටිය බන්ධනාගාරයෙන් රැඳවියෝ තිදෙනෙක් පැන යති
කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පළා ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසි
මෙන්න ගුරු දෙවියෙක්
මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයි
නිරෝධායනය කැඩූ 149 පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 149 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇමෝනියා නයිට්රේට් කිලෝ 75ක් සමග අයෙක් මාට්ටු
මැදවච්චිය රම්බකුලම ප්‍රදේශයේ නිවසක අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් වන ඇමෝනියා නයිට්රේට් කිලෝ 75 ප්‍රමාණයක් නිවසක
දැරියකට දසවද දුන් නැන්දා සහ තාත්තා අත්අඩංගුවට
අත්වලට දැම්වැල් දමා කුකුල් කූඩුවක බැඳ බාල වයස්කාර දැරියක කෘරත්වයට පත් කළැයි බව කියන ඇගේ නැන්දා සහ ඊට අනුබල දුන් බ
ලංකා ගුරු සේවා සංගමයට එරෙහිව අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක්
කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංගනය
ඇස්ට්‍රාසෙනිකා පළමු බලය බිඳිලාද?
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් ලක්ෂ පහමාරකට ආසන්න පිරිසකට පළමු මාත්‍රාවෙන් මාස තුනකට අධික කාල
වැටුප් විෂමතාවට හලාවතදී ගුරු උද්ඝෝෂණය කරති.
ගුරු හා විදුහල්පතිවරුන් රැසක් තමන් මුහුණ පා සිටින ගැටළු ගණනාවකට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත නගර
මත් පෙති සමග ඇඟළුම් සේවයෝ දෙදෙනෙක් පොලිස් දැලේ
මත් පෙති 200 ක් සමග සැකකරුවන් දෙදෙනකු ගම්පහ නගරයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියය
15 දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු
සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදු කිරිම සහ එයට ආධ
දැරියගේ අභිරහස් මරණයට එරෙහිව මන්ත්රීවරියෝත් සටනට
මන්ත්‍රීවරයෙකුගේ නිවසේ 16 හැවරිදි මෙහෙකාර දැරියක අපයෝජනයට ලක්වීමෙන් පසු පිළිස්සී මිය යෑමේ සිද්ධිය ගැන දැඩි කනස්
එමිරේට්ස් ගුවන් තහනම 28 වැනිදා දක්වා දීර්ඝ කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබ
කොවිඩ් මරණ 52ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’
පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රන
කොවිඩ් ආසාදිතයන් තවත් 1,220ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,220 දෙනෙක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොතලාවල සරසවි පනත ගැන මැතිසබයෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළ
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික්
සතුන් වත්තේ සතුන්ට කොරෝනා හැඳුණේ වවුලන්ගෙන්ද?
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි ව
ළමා අධිකාරියත් වැඩට බහී
අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවෙස් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි .
රෝහල් ගත වූ රිෂාඩ් යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික
කෘෂිකාර්මික හා අධි තාක්ෂණික සරසවියක් පිහිටුවීමට චීනයෙන් සහය
ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබා දීමට චීනය එකඟ වූ බව චීනයේ ශ්
කොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුමුවට
කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළ
මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්
තම දරුවන් අගහිඟතාව හේතුවෙන් මෙහෙකාර සේවයට දී ඇත්නම් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නැයි මවුප
හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක ගුණ සැමරුම අදයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් සහ සංචාරක, සිවිල් ගුවන් සේවා, ජනමාධ්‍ය හිටපු අමාත්‍යවරයකු වන දිවංගත ධර්ම
ඇමැති- ගුරු තවත් සාකච්ඡාවක් සඳුදා
ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්නය විසඳීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා සහ ගුරු සංගම් නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අධ්
දියේ ගිලීම්වලින් වාර්ෂිකව 800 ක් මරුට
දියේ ගිලීම් හේතුවෙන් සෑම වසරකම මෙරට 800 දෙනකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්ව
රිෂාඩ් බිරිය ඇතුළු සිවු දෙනා පැය 72 රඳවා ප්‍රශ්න කරන්න අවසර
මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය
ඉසුරු සොයා යන පිරිස්වල අඩුවක්
විදේශ රැකියා සදහා පිටත්ව යාම ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකින් පමණ අඩුවී ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අනතුරුවලින් පැය 24ට අටක් මරුතුරුළට
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස්, ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ

