පළාත් අතර බස්-දුම්රිය ධාවනයට සහනයක්


(සුජිත් හේවාජුලිගේ)

පළාත් අතර බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු මස 01වැනිදා සිට සීමා සහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය

සංචරණ සීමා ඉවත් කළත් නැතත් පළාත් අතර යම් බස්රථ සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීමට කොවිඩ් කමිටුව අනුමැතිය දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.