නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනතට එරෙහිව පෙරට එන්න යන තේමාව මුල් කරගනිමින් අන්තර් ව
දියත
මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ තීන්දුව ජනපතිට
මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
අජිත් රෝහණට තවත් වගකීමක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජියකු වශයෙන
වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් අනතුරු ඇඟවීමක්
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවූ බරපතළ තත්වයට රට යළි ගමන් කළ හැකි බ
ජෛව ආරක්ෂක බුබුල කැඩූ ක්‍රිඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක්
එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුල බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංක
ළමා හිංසනය ගැන ඔන්ලයින් හරහා සංවාදයක්
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ උත්සන්න වී ඇති ළමා අපයෝජන වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරන ‘ළමා හිංසනය
මෙහෙකාර දැරියගේ මරණයට විරෝධය පා අදත් උද්ඝෝෂණ
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර
ගෘහස්ථ විදුලි රැහන් මිල පහළට
ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ලබන අගෝස්තු මස 1 වැනිදා සිට සියයට 11 කින් අඩු කළේ යැයි සමුපකාර සේවා, අළෙවි සංවර්ධන හා ප
මැත්පැන් බෝතලේ ස්ටිකරය ගැටලු රැසක මුල
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇළවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන ආකාරය නිසා ගැටළු ර
මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කරයි
ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගි
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත ක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහි වාරණය දික් කරයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය විධිමත් කාර්ය පටිපාටියක් සකස් නොකර පවත්වන්නට යෑමට එරෙහිව දින දාහතරකට බ
උද්ඝෝෂණවලට නීති ක්‍රියාමාර්ග ගන්න එම්.ඕ.එච් නිර්දේශ
උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම න
වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්?
ශ්‍රී ලංකාව තුළ දැඩි කිරි පිටි හිඟයක් ඇති වීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ගුවන් ගමන්වලට තිබූ සීමාවක් ඉවත්කරයි
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට රජ
දඹුල්ල නගරය යළි අවදානම්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල නගරය අවට කොරෝනා පැතිරීමේ දැඩි අවධානම් තත්වයක් පවතින බව දඹුල්ල මහ නගර සභාවේ ප
මුදල් අවභාවිතාවක් ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අංශයක් ස්ථාපනය කිරීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක්
රෝහල් 15කට සූර්ය පැනල
රජයේ රෝහල්වලට විදුලි උත්පාදනය සඳහා සූර්ය පැනල ලබාදීමට රජය තීරණය කර ඇති අතර එහි පළමු අදියර ලෙස තෝරාගත් රෝහල් 15 කට ස
දකුණේ ඉරවටා රැස් වළල්ලක්
සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් අද (29) දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි.
ඩෙල්ටා පරීක්ෂණ ලබන සතියේදී යළි ඇරඹේ
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ ඉදිරි සතියේදී යළි අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද
පාසල් සිසුන්ට ෆයිසර් හෝ මොඩර්නා
මෙරට වයස අවුරුදු 12 - 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි කොවිඩ් එන්නත ප්‍ර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 3 වැනිදා ඇන්ටිජන්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ වටයක් ලබන 3 වැනිදා සංවිධාන කරන බව වේත්‍රධාරි නරේ
මුදල් සංශෝධන කෙටුම්පතේ යෝජිත සංශෝධන ලේඛනය අධිකරණයට
මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛ
ඇමති විමල් ස්වයං නිරෝධායනයේ
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙ
තහනම් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි
කල්පිටි කළපුවේ කාක දූපත ආසන්න කන්දකුඩා ප්‍රදේශයේ එළා තිබු, ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු, කූඩු දැල් නම් නීති
ජලජ ගුවන් ධාවන පථ 150ක් හඳුනාගැනේ
දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය
ඇස්ට්‍රාසෙනිකා දෙක ගන්න අයට ප්‍රමුඛතාවය
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ලබන සෙනසුරාදා ලැබුණු පසු එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිසට
සතොසේ ගොඩනැගිලි කුලියට දීමේ අර්බුදයක්
සතොස ගොඩනැගිලි කුලියට දීමේදී ලංකා සතොසට පමණක් කුලියට දිය යුතු බවට වෙළෙඳ අමාත්‍යංශය සීමා පැනවීම නිසා එහි ගොඩනැගි
ආයතන රැසක් රජයට කෝටි දෙදහසක් පොලු තියලා
ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙදහස් පනස් දෙකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ග
ළමා අපයෝජන ගැන ළමා අධිකාරියෙන් හෙලිදරව්වක්
ළමා අපයෝජන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි හාර දහස් හත් සියයක් (4700) පමණ පසුගිය මාස හයේදී ලැබී ඇතැයි ජාතික ළමා

