රෝගීන්ගේ වැඩිවීමට හේතුව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි අංගොඩ බෝවන රෝ
දියත
දිවයිනේ වැසූ ගම් සියල්ල නිදහස් කරයි
කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිවයිනේ සියලුම ප්‍රදේශ අද (31) උදෑසන සිට හුදකලා බවින් මුදා හැර ඇතැයි යුධ හමු
තැනින් තැන වැසි වාර කිපයක්
සබරගමුව පළාතේත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර
දක්ෂිණ අධිවේගයේ ලොරි දෙකක් ගැටේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර කිලෝ මිටර් 9 දශම 6 වීදියගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙ
දරුවන් සම්බන්ධ ජරා පින්තූර අන්තර් ජාලයට දැමූ අයෙක් හඳුනා ගනී
දරුවන් සම්බන්ධයෙන් අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප 100 එක් දිනක් තුළ අන්තර්ජාලයට මුදාහරින ලදැයි ක
හයසින්ත් විජේරත්න රිය අනතුරකින් මරුට
නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත්
විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි
එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව
රිෂාඩ්ගේ ගෙදරදී මියගිය දැරිය සම්බන්ධයෙන් තවත් අයකුගෙන් ප්‍රකාශ ගනී
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී 16 හැවිරිදි දැරියක මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදර රියාද් බදියුදීන්ගේ
කොවිඩ් මරණ 56ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 56 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.
දුම්රිය ධාවනාගාර දෙකක 10කට කොරෝනා
දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ සහ මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වීම න
එන්නතේ සාර්ථකත්වය ගැන ලොවට කියන්න බැසිල් පෙරමුණ ගනී
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමේ පියවරක් ලෙස මෙරට ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළ
“ගැබිනියන් 14ක්, අවුරුදු 5ට අඩු දරුවන් 13ක් කොවිඩ් නිසා මියගිහින්’’
කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට ගැබිනි මවුවරුන් 14 දෙනකු සහ අවුරුදු 5ට අඩු දරුවන් 13 දෙනෙක් මරණයට පත්ව ඇතැයි පවුල්
ජනපති පරිසර සම්මාන අයදුම්පත් ලබන 23 තෙක් බාර ගැනේ
ජනාධිපති පරිසර සම්මාන 2021 සහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අගෝස්තු මස 23වැනි දා තෙක් දීර්ඝ කර ඇතැයි මධ්‍යම පරිසර අධ
කොතලාවල පනතට එරෙහිව වීදි නාට්‍යයක්
නිදහස් අධ්‍යාපනය වනසන, කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනතෙන් අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව වී
පළාත් අතර සංචරණ සීමා සඳුදා සිට ඉවතට?
කොවිඩ් වසන්ගතය පැතිර යාම පාලන කිරීම සදහා මාස දෙකක කාලය සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සදුදා සිට ඉවත්
බණ්ඩාරවෙළත් ගුරුවරු පාරට බසිති
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහාම විසඳුම් ලබා දෙන ලෙසත් කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් රජයට බල කරමින් අද දින
පොල්පිතිගම ගොවීහු රසායනික පොහොරවලට එරෙහිව විරෝධතාවක
රසායණික පොහොර භාවිතයට විරෝධය දක්වමින් කාබණික පොහොර ඉල්ලා පොල්පිතිගම නගර මධ්‍යයේ අද උද්ෂෝෂණයක් පැවැත්විණි.
ගිරිඋල්ලේ ගුරුවරු පාරට බසිති
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුඵ ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත
කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක්: හැකි ඉක්මනින් එන්නත ගන්න
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාව ග
කොවිඩ් ආසාදිතයන් තවත් 1,635ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,635 දෙනකු අද (30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පත් කරනු ලැබ තිබෙි.
‘‘අපේ වැඩට හරස් කැපූ අය දැන් ඒකම කරනවා‘‘
යහපාලන රජය නොමිලේ ටැබ් පරිගණක දෙන්නට හදන විට ප්‍රමිතියකින් තොර පරිගණක දී පිළිකා හදන්න උත්සාහ කරන බව කිව්වත් මේ ආ
ලන්ච්ෂීට් තහනම අනිද්දා සිට තදින්ම
පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම අනිද්දා (1) සිට තදින් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහ
කොවිඩ් මර්දනයට කෝටි 7500ක් වැයකරයි
රජය මෙම වසරේ ජූනි මස අවසන් වන විට ‘කොවිඩ්’ මර්දනය සඳහා සෘජු වියදම් සහ එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 7500 ක් වැ
දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍ය භික්ෂූන්ට ශිෂ්‍යත්ව හා අධ්‍යාපන උපකරණ
දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්
ගිනිගත් නැව සමීපයෙන් ගත් ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක ඇති බව තහවුරු වෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධියෙන් කැස්බෑවුන් හාරසිය දාහත් දෙනකු , ඩොල්ෆින් මත්සයින් හතළිස් අට දෙ
මාස හතට මත් කිලෝ 900ක්:සැකකරුවන් 15000ක් පොලිස් දැලේ
මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා රට පුරා සිදුකළ මෙහෙයුම්වලින් රුපියල් කෝටි 900 වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සම
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පරීක්ෂණ වාර්තාව එළියට
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා අයගේ කාර්යක්ෂම (ගුණාත්මක) ප්‍රතිදේහ සති 16 ඉක්මවූ පසු සැලකිය යුතු ලෙස යුත
ඇමති නිරෝධායට ගියත් අමාත්‍යාංශය වැඩ
කොළඹ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයයේ මහජනසේවා සාමාන්‍ය පරිදි සිදුකරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක්
රත්නපුර, රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80 ක් පමණ බරැති නිල් මැණික් පොකුරක් හමුවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අ

