කොතලාවල පනතට එරෙහිව වීදි නාට්‍යයක්


කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනතට එරෙහිව වීදි නාට්‍යයක් කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි.

අන්තර් විශ්ව  විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන  ව්‍යාපාරය සංවිධානය කරන ලද අත් පත්‍රිකා බෙදා දෙමින් මෙම වීදි නාට්‍යය පැවැත්විණි.

(ඡායාරුපය ශාන්ත රත්නායක)