අන්තර් කලායතන නර්තන සහ සංගීත සම්මාන උළෙල ජාතික උරුම, ප්‍රසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
දියත
ගෑස් ප්‍රමිතිය බැලීමේ බලය ප්‍රමිති ආයතනයට
ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ආනයන, අපනයන පාලකවරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලිඛිත අවසර දුන් බවත් එය ගැසට් න
ලී මෝල ගිනි රකුසාට බිලි
වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද අළුයම ගින්නකින් ගොඩනැගිල්ල හා ලී සහ පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇත
රටපුරා වැසි රහිත කාලගුණයක්
රට පුරා අදත් (27) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නත්තල් සාදය මරණයෙන් කෙළවර වෙයි
මට්ටක්කුලිය පොකුණුවත්ත ප්‍රදේශයේ දී පැවැත්වූ නත්තල් සාදය කින් අනතුරුව තරුණයකුට පිහි ඇනුමකට ලක්ව මියගොස් ඇතැයි
ආණ්ඩුව සියල්ල අවුල් කරගෙන
ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප
කුලී ගමනක් යන මුවාවෙන් කාරය මංකොල්ල කාලා
කටුනායක සිට මහනුවර දක්වා කුලී ගමනක් යන මුවාවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයේ දී රියදුරුට යම්කිසි විෂ පානයක් බීමට දී
කොළඹ හදිසි ජල කප්පාදුවක්
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල සැපයුමේ හදිසි අත්හිටුවීමක් කිරීමට සිදුවී ඇති බව ජල සම්පාදන හා ජලාප
සත්වෝද්‍යානවලින් වාර්තා ගත ආදායමක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා තිබෙන සතවොද්යාන තුනක සහ සපාරි පාක් උද්‍යානයෙන් පසුගිය දෙද
ලොක්කෝ 40ක් වතුරට පොලු තියලා
මැති ඇමැතිවරුන්,හිටපු ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් 40 කට වැඩි පිරිසක් ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රු
දුම්රිය ධාවනය නවතින ලකුණු
රජයට පාඩුවන වෘත්තිය ක්‍රියාමාර්ගය දිගින් දිගටම ක්‍රියාත්මක කෙරෙන්නේ නම් එයට සහයෝගය නොදී දුම්රිය ධාවනය අත්හිටු
‘භාණ්ඩමිල ඉහළයාමේ ගැටලුවට විසඳුම් සෙවීම පහසු නෑ’
භාණ්ඩ මිල ඉහළයාමේ ගැටලුවට විසඳුමක් සෙවීම පහසු නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද
අද අසාදිතයින් 398 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 398 දෙනකු අද(25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
’දයාසිරි කීවේ පක්ෂයේ මතය නෙවෙයි’
තම පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කළ හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේක
පස්වරුව වන විට ගෑස් පිපිරීම් 12 ක්
ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 12 කට ආසන්න සංඛ්‍යාවක් අද (26) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තු
වැටුණු රට ගොඩගන්න හැටි ලබන වසරේ
මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත්වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩප
කොවිඩ් මරණ 13 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.
වජිර ආණ්ඩුව පෙරළන්න නැකත් හදයි
නියත වශයෙන්ම 2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය අරඹයි
මිහින්තලේ ඓතිහාසික අනුලා චෛත්‍යය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා කැණීම් කටයුතු වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක
ඇමැති බන්දුලගෙන් සුපිරි සම්බා කිලෝ 10 ක්
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සතොස අළෙවිසල්වලින් කිලෝවක් රුපියල් 130 ක බැගින් සුපිරි සම්බා කිලෝ 10 ක් පාරිභෝගිකයෙක්ට
සුනාමි බේබිගෙන් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර
සුනාමි රළ පහරින් දිවි බේරාගත් මවුවරුන් නව දෙනකු අයිවාතිසිකම් කී සුනාමි බේබි 81 යනුවෙන් හැදින්වූ කල්මුණේ පදිංචි
වෙඩි පහරින් මියගිය පොලිසියේ හතරට උසස් වීම්
පොලිස් සැරයන්වරයකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් සිව් දෙනාට පොලිස්පතිවරයා උසස
‘‘මත්වතුර කර්මාන්ත ශාලා තවත් එපා‘‘
මත්වතුර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමේ තීරණය වහාම හකුළා ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා රාම
ආචාර්ය ගයානිට හාවඩ් සරසවියෙන් ඉහළම සම්මානයක්
හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට
යූරියා නැතිව රටපුරා තෘණ භූමි වැනසෙයි
යූරියා නොමැතිකම නිසා රටපුරා තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි වාර්තාවේ.
‘‘සැබෑ දේශප්‍රේමීන් හඳුනා ගන්න‘‘
විදේශ බලවේග යන හංවඩුවට ලක්වූ එජාප නායකයන් අද දුක්විඳින ජනතාව සමඟ මව්බිමේ සිටිද්දී දේශප්‍රේමී නායකයන් යැයි කියා
හැටන් වෙළෙන්දෝ ගෑස් මිල ඉහළ දමති
සංයුතිය සහිත කිලෝ 12.5 කින් යුත් ගැස් සිලින්ඩරයක් රු 3500කට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ගැස් ප
ගේට්ටුවෙන් ආ මාරය සිඟිතිය ඩැහැ ගනී
දොඩම්ගස්ලන්ද,තෙලඹුගල්ල ප්‍රදේශයේ නිවෙසක සවිකර තිබූ යකඩ ගේට්ටුවක් වැටීමෙන් වයස අවුරුදු 3 ක දැරියක් ජිවිතක්ෂයට ප
මූදූ බෙල්ලන් සමඟ අයෙක් සැකපිට
කිසිදු බලපත්‍රයක් නොමැතිව නිවසක සඟවා තිබූ මුහුදු බෙල්ලන් තොගයක් සමග සැකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසි
දුම්රිය ස්ථානාධිපති වර්ජනය කල්යයි
දුම්රිය ස්ථානාධිපතිවරු අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම සේවාවලින් ඉවත්වී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්

