දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමීටර් 3.7 ප්‍රදේශයේදී අද 26 අලුයම වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනක
දියත
සුනාමියෙන් මියගිය අයට පුෂ්පෝපහාර
2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිත හානි සිදුවූවන් වෙනුවෙන් ඉදිකළ තෙල්වත්ත පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාර
පොහොර ගෙන්වීමට සමාගම් දහයක්
පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එක් සමාගමක් යූරියා මෙට්‍රික් ටොන් 1,5
රිය අනතුරකින් සිව් දරු පියා මරුට
හලාවත ආණමඩුව මාර්ගයේ පල්ලම සේරු කැලේ හංදියේ දි වු අනතුරකින් බරපතල ලෙසින් තුවාල ලැබු සිව් දරු පියෙකු හලාවත දිස්ත
සති අන්තය නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරෙයි
මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන ක
තිරික්කෝවිල් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
අම්පාර තිරික්කෝවිල් පොලිසියේ නිලධාරීන් සිවු දෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනකුට මරණීය ත
කන්ටේනර් ප්‍රශ්නයට ජනාධිපති මැදිහත් වෙයි
ඩොලර් ප්රශ්නය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරාය තුළ සිරවී තිබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
අදත් වැස්ස නෑ
රට පුරා අදත් (26) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලොවම කම්පාකළ ව්‍යාසනයට වසර 17යි
ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 කි. ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර
’ජේම්ස් වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට
ඇමෙරිකාවේ ’නාසා’ ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවූ ’ජේම්ස් වෙ
ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි
ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනී
බස්නාහිර රෝද තුනට මීටර් අනිවාර්ය කරයි
බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරෝද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර ඇත.
ආනයන තවදුරටත් සීමා කරන්නැයි කියයි
විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යු
ඇමැතිවරුන්ගෙන් නෝක්කාඩුවක්
රජයේ සංස්ථා හා මණ්ඩල වලට පත්කර ඇති ඇතැම් සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ කටයුතු කළ නොහැකි බව ඇමතිවර
ආර්ථික පීඩාවෙන් ගොඩ එන්න වගා සංග්‍රාමයකට ආරාධනා
වගා සංග්‍රාමයක් කඩිනමින් අරඹන්නැයි රජයට යෝජනා කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අදත් ආසාදිතයෝ 529ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 529 දෙනකු අද(25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මරණ 19ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
කිසිදු එන්නත් නොගත් පිරිසක් ගැන ජි.එම්.ඕ.ඒ කියයි
වයස අවුරුදු 60ට වැඩි 50,000ක පිරිසක් තවමත් කිසිදු කොරෝන එන්නතක් ලබාගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර
රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක්
රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්යාවස
සිරිපා කරුණා කරන්න මහා සෙනඟක්
සති අන්ත නිවාඩුව සමග ශ්‍රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ස
රටේ ආර්ථික අර්බුදය ගැන තවත් අනාවැකියක්
රටේ ආර්ථික අර්බුදය මාස කිහිපයක් නොව තවත් වසර එකහමාරක් පමණ පවතිනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ
රිය අනතුරින් 5 ක් රෝහලේ
බන්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී අද (25) ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගල
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10 කට විසඳුම්
ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ වර්ජනයක නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් 10
නත්තල උදාවෙද්දී 175ක් රෝහලට
රටපුරා පසුගිය පැය 24 දී(නත්තල උදා වූ කාලයේදී ) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූපුද්ගලියින් 175 දෙනෙකු කොළඹ ජාතික රෝහල
සිංගප්පූරුවෙන් ණයට බොරතෙල්
ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේ
මන්ත්‍රී නිවාසවලට රිංගු ඇමැතිවරු 17කට යළි රතු එළියක්
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනෙකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට පාර
කන්ටේනර් 1,000 ක් තවමත් වරායේ
ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ තවදුරටත් වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.
හිටපු ඇමැති ගුණරත්න වීරකොන් දිවියට සමුදෙයි
හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙක් අතුරුදන්
පිළියන්දල මොරටු මාර්ගයේ කොස්පැළෑන පාලම මතින් බොල්ගොඩ ගඟට වැටී පුද්ගලයෙකු අද (25) පෙරවරුවේ අතුරුදන්ව ඇතැයි පිළියන
'අරමුදලට ගියොත් කොන්දේසි දාන එකක් නෑ'
ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආරයේ ක

