කොරෝනා රෝගීන් රැගෙන යමින් සිටි පෞද්ගලික රෝහලකට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් අද (27) සවස පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ
දියත
පල්ලේකැලේ සිරගෙදරින් පැන්න සැකකරැවකුගේ මළ සිරුර මහවැලි ගගේ?
පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පැන ගොස් මහවැලි ගග හරහා පිහිනා යද්දී දියේ ගිලී මරණ පත්වූ බවට සැකකෙරෙන රැඳ වියකුගේ
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බඩු මිල අහස උසට ගොස් තිබෙන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කිරීමෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා
පිළියන්දල ව්‍යාපාරික ස්ථානයක ගින්නක්
පිළියන්දල දොලේකනත්ත හංදිය ප්රදේහයේ පිහිටි වාහන අමතර කොටස් ආයතනයක ඇති වූ ගින්නකින් දෙමහල් ගොඩනැගිල්ල ඇතුළු වා
කොරෝනා මරණ තවත් 17ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.
ගම්පහ දිසා ලේකම් පුටුව මාසයක් තිස්සේ හිස්
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ධූරය මාසයක කාලයක් පුරා හිස්ව පවතීම නිසා රාජකාරි කටයුතුවලට බාධා සිදුවන බව ආයතන ප්‍රධානී
දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම දුරකථනයෙන්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණදීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම
පොහොර මෙට්‍රික්ටොන් 93000 ක් ආනයනය කරයි
රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් පසුව පොටෑසියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000 කට අධික ප්‍රමා
ගංජා කිලෝ 4500 ක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට
වසරකදී වැටලීම්වලින් අත්අඩංගුවට ගත් ගංජා කිලෝග්‍රෑම් 4500කට අධික ප්‍රමාණයක් දේශීය ඔෂධ සකස් කිරීම සදහා ආයුර්වේද දෙ
පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත.
ඔමික්‍රෝන් සාම්පල 96 ක් ජ’පුර වෛද්‍ය පීඨයට
මෙරටින් විශේෂයෙන් හඳුනාගනු ලැබූ ජෛව පටල සාම්පල 96 ක් ඔමික්‍රෝන් ඇතුළු සැර කොරෝනා වයිරස ප්‍රභේද ඇත්දැයි ස්ථිරයෙන
මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ
මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් යාන්ත්‍රික දෝෂයක් ගොඩ බස්වා ඇතැයි ගුවන් හමුදා මාධ
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
අවාසනාවන්ත ලෙස පියා සහ බාප්පාගේ පහර දීමෙන් ඝාතනයට ලක්වූ ගම්පොල දැරියගේ මව සහ අනෙකුත් සහෝදරියන් දෙදෙනාගේ ආරක්ෂා
ගෑස් කාන්දුවෙන් නිවෙස අළු වෙයි
කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ කුඩා නිවෙසක සිදු වූ ගෑස් කාන්දුවකින් එම නිවෙස ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශ වූ පුත
ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය
ඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ
ප්‍රංශයේ දෛනික ආසාදිතයන් ලක්ෂය පනී
ප්‍රංශයේ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත ප්රං
සාදයට කුඩු ඇද්ද පාසල් මිතුරියෝ හතරක් මාට්ටු
දික්වැල්ල ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු සාදයක් සදහා අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍ර
සියයට අටකින් බස් ගාස්තු ඉහළට
බස් ගාස්තු සියයට 8කින් සහ අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්ථාව
ඩොලර් ප්‍රශ්නයෙන් දියර කිරි ඇසුරුම් තොගයකුත් වරායේ හිරවෙලා
දේශීය දියර කිරි වෙළඳ පොළට හඳුන්වාදීම සඳහා දේශීය කිරි නිෂ්පාදන සමාගම් භාවිතා කෙරෙන ඇසුරුම් ඩොලර් ප්රශ්නය නිසා ක
බස් ගාස්තු වැඩිවන ලකුණු
බස් ගාස්තු සියයට 8කින් සහ අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්ථාව
ලොව කොරෝනා ව්‍යාප්තිය සියයට 16 කින් ඉහළට
කොරෝනා වයිරස ව්‍යාප්තිය මීට සති දෙකකට පෙර සියයට තුනක්ව පැවැතිය ද පසුගිය සතිය වන විට එය සියයට 19 දක්වා ඉහළ ගොස් ඇතැය
සාකච්ඡා අසාර්ථකයි දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර අද පැවැති සාකච්ඡා අසාර්ථකව
’හොර නෝට්ටු ගැන සැළකිලිමත් වෙන්න’
රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සැරිසරමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී
ඉපැරණි දේව ප්‍රතිමා සොරා ගත් දෙදෙනකු අත්අඩංගුවට
උතුරු පළාතේ හිංදු කෝවිල් තුළ පවතින ඉපැරණි දේව ප්‍රතිමා සහ භාණ්ඩ සොරාගෙන කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අ
ඉන්ධන මිල වැඩියි සජබ තරුණයෝ කියති
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි තරුණ බලවේගයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පි
අලිවැටට එරෙහි පෙත්සම විභාගයට අවසර
වනජීවි දෙපාර්තමේන්තුව ගැසට් පත්‍රයේ සදහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් කුඔුරු වගාවන් ර
පොලිස් වෙස් ගෙන පුද්ගලයින් බිය වැද්දවූ දෙදෙනකුට වැඩ වරදී
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යැයි පවසමින් කැලෑ නිල ඇඳුමක් පැළඳ සිටින ඡායාරූපයක් ජංගම දුරකතනයේ තබාගෙන හා
ඩොලර් ගෙනා දඹුල්ලේ පලතුරු ගම්මානයට හෙනහුරා ලබයි
පොහොර සහ කෘමි නාශක නොමැති කමින් දඹුල්ල වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් ද විනාශ ව
ත්‍රීරෝද රිය පෙරැළී අයෙක් මරුට
ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටි පොල් ලි පලන්නෙකු හොරණ පෝරුවදණ්ඩ රත්මල්ගොඩ ඇළට ත්‍රීරෝද රථයක් සමඟ පෙරලී දියේ ග
රිය අනතුරින් අයෙක් මරුට
තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතන 96 ප්‍රදේශයේදි අද (27) සිදු වු ටිපර් රථ හා ලොරිරථ අනතුරකින් ලොරිරථයේ රියදුරු මි

