රටපුරා වැසි රහිත කාලගුණයක්


(ඩයනා උදයංගනී)

රට පුරා අදත් (27) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.