අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
දියත
කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්
අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවස
ගාමිණි ලොකුගේ ගේ නිවෙසට ගිනි තබයි
හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ හොන්නන්තර පිහිටි නිවෙසට ද මීට සුළු මොහොතකට පෙර ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.
ප්‍රසන්නගේ සහ ගම්පහ නගරාධිපතිගේ ගෙන ගිනි තබයි
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගිනි තබා ඇත.
අරුන්දිකගේ නිවෙසටත් ගිනි තබයි
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට අද සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.
‘‘ආණ්ඩුවන් කරගත් අමනෝඥම ක්‍රියාව කරගත්තා‘‘
ගාලු මුවදොර පිටියේ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ ජනතාවට මැර ප්‍රහාරයක් එල්ල කිරීමට අනු
රාජපක්ෂ යුවළගේ ස්මාරක කඩා දමයි
මැදමුල හන්දියේ ඉදි කර ඇති ඩී.ඒ.රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂ මහත්මිය ස්මාරක කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වාර්තා වෙ
අරලියගහ මන්දිය අසල පිරිසකට කඳළු ගෑස්
අරලියගහ මන්දිය අසලට රැස්ව කලහකාරිව හැසිරෙන පිරිස් ඉවත් කිරීම සඳහා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කරයි
කුමාර් සංගක්කාර
මැරයන් විසින් සාමකාමී විරෝධතා වල නියැලුන විරෝධතාකරුවන්ට පහර දීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් මෙම ප්රචණ්ඩකාර
(නිමන්ති රණසිංහ)
කොළඹ ජාතික රෝහලට පැමිණී උද්ඝෝෂකයින් ගිලන් රථවලින් රෝහලට රැගෙන එන රෝගීන් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් රෝහල ඉදි
එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි
ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’
සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්
‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘
රටේ ජනතාවගේ නිදහස, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් තමන් ගෙන යන සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය න
කුරුණෑගල නගරාධිපතිගේ නිවෙසට ගිනි තබයි
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි.
අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලි
අතරමඟදී දේශපාලකයන් ගුටි කති
දිවයිනේ නගර රැසක දී දේශපාලානාඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රදේශීය දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල
නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි
කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට ස
පක්ෂ නායක රැස්වීම උණුසුම් වෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය හෙට (11) බදාදා තීරණය
අගමැති ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
ඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්
රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි
ඇමෙරිකාවත් ප්‍රහාරය හෙළා දකී
සාමකාමී විරෝධතාකරුවන්ට අද එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී ච
ගැටුමින් තුවාලවුවන් ඉහළට
කොළඹ ගාලුමෝදර ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 28 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්
අරගල භූමියට ජන ගඟක්
ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තා කරුවෝ පවසති.
ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක්
ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්
කොළඹ මාර්ග අවහිර වෙයි
කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවිය යුතුයි
රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණ
සෞඛ්‍ය හැර සියලු අංශ වැඩ වැරුමකට සැරසෙයි
සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස
මහනුවර ගෝඨාගමටත් ප්‍රහාරයක්
ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන ගිය විරෝධාවට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
නැවත දැනුම්දෙනතුරු රටටම ඇදිරිනිතිය
ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇදිරිනිතීය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොදු පෙරමුණේ ආධාරකරුවන් රැගෙන ආ බස් රථවලට ප්‍රහාරයක්
මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද කොළඹට ආධාරකරුවන් රැගෙන ආ බස් රථ කීපයකට කොළඹ ස්ථාන කීපයකදී ප්‍රහාරයක් එ

