(ජයන්ත කුමාර)
අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර ගිනි ගැනීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු විය.