අරුන්දිකගේ නිවෙසටත් ගිනි තබයි


(හේමලතා ඩී හේවගේ)

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට අද  සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.

එම නිවස ඉදිරිපිට මාර්ගයේ මේ වන විටත් විශාල ජනාතවක් එක්රොක් වී සිටිති.