ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය
දියත
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙයි.
වගාවට යූරියා දෙන වකවානු රාජ්‍ය ඇමැති කියයි
වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙම මස අවසන් සතියේ සිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ගොවියෝ සී සාන්න ඩීසල් ඉල්ලා ඒ 9 මාර්ගය දඹුල්ලෙන් වහති
කුඹුරු සී සෑම සඳහා ටැක්ටර්වලට යෙදීම සදහා බුලීවලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ගොවීහු පිරිසක් මහනුවර යාපනය ඒ 9 ප්‍රධාන ම
රඟ දක්වා විරෝධය පාති
රජයට එරෙහිව විරෝධය පළ කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ තරුණ තරුණියෝ සම්ප්‍රදායික සටන් පාඨ විරෝධතාපුවරු ප්‍රදර්ශනය කි
අනුරාධපුර ගිය අගමැතිට විරෝධයක්
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට සුළු පිරිසකගේ විරෝධයක් එල
හොර රියදුරු බලපත්‍ර සමග අයෙක් මාට්ටු
ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකසා තෙල්දෙණිය ප්‍රදේශයේ බෙදා හැරියේය යැයි කියන පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර 20ක් ස
ඇමැති අමරවීරගේ නිවෙසට මල්වඩමක්
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබ
වෛද්‍යවරයෙක් ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාර නොදී ආපසු යවයි
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර ක
නාවින්නෙන් හයිලෙවල් පාර වැහෙයි
ලිට්රෝ ගෑස් නොලැබීමට විරෝධය දක්වමින් පාරිභෝගිකයන් පිරිසක් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් වසා විරෝධයක න
අමානා බැංකුවේ තැන්පතු රු. බිලියන 100 සීමාව පසුකරයි
අමානා බැංකුවේ පාරිභෝගික තැන්පතුවල මුළු වටිනාකම 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළදී රු. බිලියන 100 සීමාව ඉක්මවා ග
අද සවස තැනින් තැන තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත
‘‘ශ්‍රී ලංකාවට ජල ප්රහාරයක රථයක් දී නෑ‘‘
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම් යටතේ ජල ප්‍රහාරක රථයක් ආනයනය කර ඇතැයි පළවන
දුම්රියෙන් වැටී මැරුණැයි කී අය භූම දානයට පසු දා ගෙදර ඇවිත්
දුම්රියකින් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කොට දිනකට පසුව මිය ගියේ යැයි සිතූ 72 හැවිරිදි පුද්ගලයා ග
පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අය
‘‘ළමයින්ට හිංසන නවත්වන්න‘‘
විරෝධතා අතරතුර ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින බව [07] යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම න
සජබේ විශ්වාස භංගයට සහාය දෙන්න 41 කණ්ඩායම සූදානම්
සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ශ්‍රීලනිප ප්රමුඛ ස්වාධීන ක
නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට
රට තුළ දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති අවස්ථාවක විරෝධතා විසුරුවා හැරීම සඳහා විශේෂ කාර්ය බලකායට සුදු පැහැති නවීන
ගාලු මුවදොර කසාවතින් බැබලෙයි
74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණය
ත්‍රෛනිකායික මා නාහිමිවරු අප්‍රසාදය පළ කර තවත් ලිපියක් යවති
ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් පැවසූ කිසිවක් මෙතෙක් සම්පාදනය නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් ත
මෛත්‍රීගෙන් සජිත්ට අනුරට ඇරයුමක්
සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්ර
විරුද්ද අයට මුලින් විරෝධයට අවස්ථාව දුන් හේතුව රනිල් කියයි
සිරිකොතට පැමිණ ඕනෑම මොහොතක තමා හමුවිය හැකි බව තම නිවස අසලට පැමිණ විරෝධතා දැක්වූ පිරිසට දැනුම් දුන් බව හිටපු අග්
ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි
රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු
අර්බුදය විසඳන ජාතික වැඩසටහනකට සජබ කැමැත්ත දෙයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව දැනට රට තුළ උද්ගතව
පළාත් පාලන ප්‍රධානීන් අගමැතිට යන්න එපා කියයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වි
‘සෙංකෝලය පැහැරගැනීමට යාම ගැන විශේෂ අවදානය‘
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය පැහැරගෙන පාලිමේන්තුව අවට උද්ඝෝෂණකරුවන් රැඳී සිටි ස්ථානයකට රැගෙන යෑම
පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක ඉවතට
පාර්ලිමේන්තු අවට මාර්ගවල ආරක්ෂක හේතූ මත හදිසියේ ස්ථාපනය කෙරුණු මාර්ග බාධක අද පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත
නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක්
සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්
ආණ්ඩුව පිහිටුවන්න සජිත් නාවොත් කැරලිකරුවෝ සූදානම්
අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර

