
(ෂේන් සෙනෙවිරත්න)
රජයට එරෙහිව විරෝධය පළ කිරීමට පෙරමුණ ගෙන සිටින්නේ තරුණ තරුණියෝ සම්ප්‍රදායික සටන් පාඨ විරෝධතාපුවරු ප්‍රදර්ශනය කිරීම වෙනුවට නාට්‍ය රඟදක්වමින් මහනුවර දළදාවීදියේදී විරෝධය ප්‍රකාශ කළහ. .
මහනුවර දළදා වීදිය ඔස්සේ ගමන් කරමින් මෙම විරෝධතාවය තුළින් ඔවුන්ගේ අනාගතය පිළිබඳ කිසියම් පණිවිඩයක් පාලකයන්ට ලබා දීමට උත්සාහ කර තිබෙන බවක් පෙනෙන්නට තිබුණි .

