පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව පිටත්කර යැවූ බව වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු
දියත
කොසු ඉදල් හමුදාවක් පාර්ලිමේන්තුව අවට
පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා ර
භූමිතෙල් නිකුත් කිරීම සීමා කෙරෙයි
එක් පාරිභෝගිකයකු සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් දිනකට නිකුත් කළ හැකි උපරිම භූමිතෙල් ප්‍රමාණය ලීටර 5කට සීමා කිරීමට ල
කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට
කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන
සෙංකෝලය රැකගන්න ගිය වේත්‍රධාරී සහ නියෝජ්‍ය වෙිත්‍රධාරීට පහරදෙයි
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්රධා
පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි
කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශ
ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්ෂාවක්
කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්ෂාවක් යෙදවා තිබුණි.
පාර්ලිමේන්තුව 17 තෙක් කල් තබයි
මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දිගුවෙයි
ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් අසළ අද (6) පෙරවරුවේ සිට කිලෝමීටර් ගණනින් දිගු පෝලිම් දැකිය හැකිය.
පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්
පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීම
මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් රනිල්ටත් චෝදනාවක්
අවුරුදු 31 ක් වයසැති තමාට රටෙි පස් වරක් අගමැති බය වෙනවා නම් කිව යුත්තේ අරගලයට ජය වේවා කියා යැයි මඩකලපුව දිස්ත්‍රික
කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි?
රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බව සමගි ජන බලවේගයේ ප
‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘
නියෝජ්‍ය කතානායක තරඟයට විපක්ෂයෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහුට සහයෝගය ලබා ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට ප
ගාලුමුවදොර විරෝධතාව ගැන පැමිණිල්ලක් 10 දා විභාගයට
ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයෙන් මහජන පීඩා සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක
‘වත්මන් පාලකයින් ණය මත යැපෙන ආර්ථිකයක් ඇති කළා‘
මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ බස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්
අන්තරේට කඳුළු ගෑස්
බත්තරමුල්ල දියත උසන අසල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාකරුවනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරු
ගුණපාල රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති වරයාට ලිපියක් බාර දුන් බව සමුපකාර සේවා හා පාරි
‘ලබන සතියේදී විශ්වාසභංග දෙක විවාදයට ගන්න‘
ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනා දෙක ලබන සතියේම විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන
‘මේ ශාපය උදා වුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසයි‘
රටට මේ ශාපය උදාවුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේ
‘‘විශ්වාසය භංග වුණොත් මොකද කරන්නේ‘‘
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට එකඟවන්නේ ද,එසේ නැතිනම් ආණ්ඩුව බාරගෙන රජයක්
නිදහස් සේවක සංගමයමත් ප්‍රභූ රාජකාරිවලින් ඉවත් වෙයි
ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරියෙන් ඉවත්වීමට ආගමන විගමන නිලධාරීන් ගත් තීරණයට සහයෝගය දක්වමින් ශ්‍රී ලන
රට පුරා විරෝධතා උත්සන්න වෙයි
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පු
මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන
රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්රභාකරන් සමඟත් ’’චැට්’’කළා
තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්රභාකරන් සමඟ ’’චැට් ’’එක
පාර්ලිමේන්තුව හැසිරෙන්නේ නපුංසකයන් වගෙයි
අද පාර්ලිමේන්තුව හැසිරෙන්නේ නපුංසකයන් ලෙස යැයිද රටේ ප්‍රශ්නයට මේ ආයතනයෙන් කිසිම උත්තරයක් ලැබී නැතැයිද විපක්
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ආධාර
යුරෝ ලක්ෂ දෙකක මුදලක් මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත.
‘විශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායක ගෙයත් වටලයි‘
කතානායකතුමා විශ්වාස භංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල
කටුනායක-මහනුවර පාර අවහිර වෙයි
මිනුවන්ගොඩ නගර මධ්‍යයේ කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මල් වඩම් සහ මිනී පෙට්ටියක් තබා ගෙන දැවැන්ත හර
අක්කරේපත්තුව ගැමියන්-පොලීසිය ගැටී ඕ.අයි.සී අතුළු 11කට තුවාල
රිය අනතුරක් හේතුවෙන් අක්කරේපත්තුව පාලමුණෙයි ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසක් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් අ

