(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ කලහාකාරී සිද්ධියෙන් පසු මුලසුනට පැමිණි කතානායක වරයා මේ බව නිවේදනය කළේය.