‘සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව ගෙදර යවයි‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව පිටත්කර යැවූ බව වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අමතර පිවිසුම් මාර්ග යොදාගෙන මන්ත්‍රීවරුන් පිටත්කර යැවූ බවද වෙිත්‍රධාරීවරයා කීය.