ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්‍ෂාවක්


(යොහාන් භාසුර)

කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්‍ෂාවක් යෙදවා තිබුණි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති මන්ධිරයේ ආරක්‍ෂාවට ස්ථානගත කර තිබෙන ආකාරය දැකගත හැකිය.  

(ඡායාරූප: ශාන්ත රත්නායක