(අනුර ජයන්ත)
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ගේ නිවසට දැඩි හානි සිදු කොට ඇතැයි වාර්තා වෙයි.
කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි ද වාර්තා වෙයි.