(ආරියදාස කොඩිතුවක්කු)
මැදමුල හන්දියේ ඉදි කර ඇති ඩී.ඒ.රාජපක්ෂ සහ ධන්දිනා රාජපක්ෂ මහත්මිය ස්මාරක කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වාර්තා වෙයි.
දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය කපිල දිසානායක මහතාගේ නිවෙසට ද කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.