මහනුවර ගෝඨාගමටත් ප්‍රහාරයක්


(ජේ.ඒ.එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)

ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින්  මහනුවර නගරයේ පවත්වාගෙන ගිය විරෝධාවට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඉතා සංවිධානාත්මක මැර පිරිසක් පොලු මුගුරු රැගෙන උද්ඝෝෂණ පැවැති ස්ථානයට කඩා පැන එහි ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් කඩා දමා එහි තිබූ සන්නිවේදන උපකරණවලට අලාභ හානි සිදුකර ඇත.