අරලියගහ මන්දිරය හා ගාලුමුවදොර පිටිය අසල ඉකුත් (09) දින ඇති වු ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙර
දියත
පාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවා
මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු
සමාජ මාධ්‍යවලින් ප්රචණ්ඩත්වය පැතිරුවැයි නිවේදිකාවක ඇතුළු තුනක් දැලේ
සමාජ මාධ්‍ය ජාලා මගින් ප්රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් රූපවාහිනී ආයතනයක නිවේදිකාවක ඇ
සා පෙළ විභාග කාලයේ විදුලිය කප්පාදු කරන්නේ නෑ
අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මේ මස 23 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයේ සහ පස්වරු 6.00 න්
මරදාන පොලිසිය ඉදිරිපිට තාප්පයෙත් විරෝධතා පළකරලා
මරදාන පොලිසියේ ඉදිරිපත් තාප්පයේ කිසියම් පිරිසක් විසින් තීන්ත උපයෝගි කරගෙන ජනාධිපතිවරයාට හා ගාලුමුවදොර සිද්ධ
නෙලුම්පොකුණේ කෑන් පෝලිම
කොළඹ නොළුම්පොකුණ රඟහල ආසන්නයේ ඇති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් කෑන්වලට ලබාගැනීම සඳහා මීටර් 500 කට වඩා දිග
ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරියක් සහ තවත් අයෙක් අත්අඩංගුවට
කොල්ලුපිටිය හා ගාලුමුවදොර ප්‍රදේශ වල ඉකුත් (9) දින සිදු වු කළහාකාරි ක්‍රියාවන් වලට සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස
කෝපා කමිටුව වර්තාව හෙට මැති සබේට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාව එහි සභාපති
‘පරණ විදියටම මගේ ජීවන රටාව ගෙන යන්න පුළුවන්‘
තමා පාර්ලිමේන්තුවට මුලින්ම ආවේත් ’’බෙන්ස්’’ එකක යැයි ද හෙට දවසෙත් ඒ ජීවන රටාව ඒ විදියට ගෙන යන්න පුළුවන් බව නිහතම
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට ලාංකිකයෙකුත්
ඕස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන ෆෙඩරල් මැතිවරණය සඳහා ඕස්ට්‍රේලියාවේ, ස්ක
ප්රචන්ඩ ක්‍රියා ගැන විවාදය හෙට :ශෝක යෝජනා විවාදය කල් යයි
රටේ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලින් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය සම්බන්ධයෙන් සභාව කල්තබන අ
අන්තරේට ලෝටස් පාරේදී කඳුලු ගෑස්
රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝල් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19) කොළඹ කොටුව ලෝටස් පාර ආසන්
මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයි
මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන වෙළෙඳපොළේ මිලට ලබාදීමද අද ( 19) සිට අත්හ
චැතම්වීදිය අසල පාර වහයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්
මහ කන්නයට පොහොර දෙනවා
ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ
‘සුදුසු කාලයේ ගියා නම් දුකක් නැහැ‘
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැන
අගමැතිට ගෑස් පෙන්වූ ගෑස් ලොක්කන් පාර්ලිමේන්තුවට කැඳවයි
වරායට පැමිණි ගෑස් තොග නොපමාව ලොරි යොදා බෙදා හරින ලෙස නියෝග දුන්නද 18 වැනිදා රාත්‍රිය තෙක් නියෝග ඉටු නොකළ නිලධාරීන්
අන්තරේ පා ගමනට තහනමක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමාජිකයනට ජනාධිපති මාවත, යෝර්ක් වීදිය, බැංකු මාවත,
මන්ත්‍රීවරු 53ක් දවල් කෑම එපා කියති
සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්
පොහොර කමිටුවෙන් පොහොරවලට මිලක්
පොහොර මිටියක් රුපියල් 10,000 ලබාදිය යුතුයැයි පොහොර ප්රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර
පාන් ගෙඩියක මිල යළිත් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනව
‘සජිත්ගේ වැඩකට රනිල් හොඳ කියයි ‘
හෘද රෝගීන් සදහා භාවිතා කරන බෙහෙත් වර්ග දෙකක් සමගි ජන බලවේගයේ ’’හුස්ම’’වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා සෞඛ්‍ය අමාත්‍ය
‘ඉන්ධන පෝලිම්වල ඉන්න එපා ‘
පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අද (19) දිනයේ සිදු නොවන බැවින් පෝලිම් වල රැඳී සිටීමෙන් ඵලක් නොවන බව ලංකා ඛනිජ තෙල් පෞද්ග
ජනමාධ්‍යවේදීන් දෙදෙනා ඉඳලා තියෙන්නෙ වැරදි තැනක
ජනමාධ්‍යවේදීන් දෙදෙනා වේත්‍රධාරිවරයාගෙන් ලබාගත් විශේෂ අවසර පත්‍රයකින් තොරව පාර්ලිමේන්තුවේ අනවසර ස්ථානයක සිට
අන්තරේ පා ගමන අරඹයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය
‘‘එකතු වෙමු‘‘ හරීන් මැති සබේදී වැඳ වටෙයි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට ගහලා මරලා තිබෙන පසුබිම තුළවත් රටෙි ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 225ටම එකතු වන්නට බැරි
ගෑස් සිලින්ඩර 35,000 ක් බෙදයි
ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර 35,000 ක් අද (19) දිනයේ බෙදාහරින බව එම සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ‘ලංකාදීප’යට
පළමු පාසල් වාරය හෙට අවසන්
රජයේ පාසලල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (20) අවසන් වන බවත් පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 වැනිදා ආර
දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්
සාමකාමී අරගලයට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් මහජන දේපළ විකුණන් කන ආර්ථික සැලසුමට එරෙහිව වෘත්තීය සම
ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමි

