ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට උදව් කිරීමට ගිය ආරක්ෂක අංශ නිලදරැවන් හත් දෙනෙකුගේ ජීවිත නැතිවුණු බව මහජන ආරක්ෂක අම
දියත
නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බණක් කියයි
රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට
සුළි කුණාටුවක් ගැන අපිට කවුරුවත් කිව්වේ නෑ
සුළි කුණාටුවක් එනවා යැයි ආණ්ඩුවට කිසිදු පෙර දැනුම් දීමක් නොලැබුණු බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝ
දිට්වා මරණ තුනකට සීමා කරන්න ඉන්දියාව සමත් වෙලා
දිට්වා සුළි කුණාටුව දකුණු ඉන්දියාවටත් ගිය නමුත් එරට ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් පමණක් බව පත් කළ මන්ත්‍රී රංජ
අනුරාධපුරේ පවුල් 21557ක් අවතැන්
අනුරාධපුරේ පමණක් පවුල් 21557ක් ඊයේ වන විට ආපදාවට ලක්වී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමා
උකුවෙල ප්‍රා .ස අයවැය සම්මතයි
ජාතික ජන බලවේගයට බලය හිමි උකුවෙල ප්‍රාදේශීය සභාවේ 2026 අය වැය ලේඛනය සර්ව ජන බලයේ සහ සමගි ජන බල වේගයේ මන්ත්‍රිවරුන් ද
කටුනායක ගුවන් තොටේදී දරු උපතක්
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට අද (05) උදෑසන පැමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට , ගුවන් තොටුපොළ තුළ දී දරු ප්
අර්චුනා කැබ් රථය පිනට දෙයි
තමාට දෙන කැබ් රථයේ මුදල වතුකරයේ ජනතාවට බෙදන ලෙස තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු
ප්‍රධාන මාර්ග කිලෝමීටර් 247ක් කැඩිලා
ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා
අද මැතිසබේ විවාදය දිවා විවේකයත් නැතිව දිගටම
අද මැතිසබා විවාදය දිගටම පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එකඟ වූහ.
ගම්පහ ප්‍රා.ස.අය වැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි
ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගය පක්ෂයෙහි 2026 අය වැය කෙටුම්පත , වැඩි ඡන්ද 21 කින් සම්මත විය.
පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවොත් අපි සහාය දෙනවා
ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අයවැය ප්‍රමාණවත් නොවන හෙයින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ග
සජබ මන්ත්‍රී තාහිර් දිවුරුම් දෙයි
පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරය සඳහා නෙයියාතම්බි මරික්කාර් තාහිර් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරි
ජනපති අද පාර්ලිමේන්තුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව තිබේ.
නාය අනතුරකින් කිතුල්වල කන්ද පාමුල පිරිස් ඉවත් කරති
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉ
බිඳ වැටුණු කෘෂිකර්මය ගොඩගන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි
කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ ස
ප්‍රා.සභා රියැදුරා අසරණයන්ට ගෙනා වතුර බෝතල් හොරකමේ
ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර ගඟවට කෝරළේ ප්‍රා
වැලිගම සභාපති ඝාතනයට ධීවරයෙක් සංචාරක මඟපෙන්වන්නෙක් මාට්ටු
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අයවෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙ
අයවැය අවසන් ඡන්දය අද
2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීමඅද 5 පස්වරු 6.00ට පැවැත්වේ.
ඊසාන දිග මෝසම සක්‍රියයි:පළාත් රැසකට අදත් වැස්ස
දිවයින හරහා ඊසානදිග මොසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආපදාවෙන් ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් කැඩිලා
හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි ව
කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වහයි
වාහන ගමනා ගමනය සඳහා විවෘත කොට තිබූ කොළඹ නුවර ඒ 01 මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ බව
ජල ගැල්මෙන් පේරාදෙණිය සරසවියට කෝටි 300ක පාඩුවක්
මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරා
රටට සෙත්පතා දළදා මාලිගාවේදී පිරිත් සජ්ඣායනයක්
රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ ස්වභාවික ව්‍යසන දුරුවී සෙත ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී ද
පළාත් රැසකට අද සවස වැසි ඇද හැළෙයි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි ඇති වූ බව ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පැවැසීය.
රට නඟන අරමුදලට ගංගාරාමයෙන් කෝටි තුනක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය ර
බදුල්ලටත් වැසි
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද 04 පස්වරුවේ තරමක තද වැසි පතිත වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවසී
ගුවන් විරුවාට ගෞරව දක්වන්න රනිලුත් යයි
ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේ
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුනක්
‘‘දිට්වා‘‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ප

