ජනපති අද පාර්ලිමේන්තුවට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව තිබේ.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එම විවාදය අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිතය.