දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
දියත
ජනපති රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා රට යයි
චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල
උප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල
සෞඛ්‍ය ලේකම් ධූරයට ලොකු තරඟයක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් සෞඛ්‍ය ලේකම් ධ
දයාසිරිට උප සභාපතිධූරයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට
ලෝයර්ගේ ගේ බින්ද දෙකක් මාට්ටු
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියකට අයුත් පින්වත්ත බෝධිරුක්කාරාම පාරේ පිහිටි නිවසට ඇතුළුවී විදේශ මුදල් නෝ
මම වෙනස් වෙන්නේ නෑ - කුසල් මෙන්ඩිස්
නායකත්වය ලැබුණද වෙනස්වීමට කැමැත්තක් නොමැති බවත් පසුගිය තරඟවලදී පන්දුවට පහරදුන් ආකාරයටම පිතිහරඹයේ යෙදීමට බලාප
ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ එංගලන්තය පරදවති
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 13 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (15) පැවති තරගයේදී ඇෆ්ගනිස්තානු ක්‍රී
පස් කන්ද ගොඩනැගිල්ල බිමට සමතලා කරයි
බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ විශාල පස්කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් ගොඩනැගිල්ල සම්පූර
දින තුනේ දුම්රිය ගමනට කෝටි 22 ක් කාලා
ශ්‍රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම ද
නීති විරෝධිව ඊශ්‍රායලයට ඇතුළුවූ කාන්තාවන් දෙදෙනා බන්ධනාගාරයේ
ජෝර්දාන දේශ සීමාව හරහා නීති විරෝධීව ඊශ්රායාලයට ඇතුළුවීම හේතුවෙන් අත් අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකි
යාපනයේ ගොවීන්ට ’’පාට් දාන’’ කල්ලියක්
යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධව වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත් අඩංගුවට
දුම්රිය ප්‍රධාන නියාමක-පාලම් පරීක්ෂක හොදටම ගහගෙන
කොටුව සිට මහනුවර බලා අද පස්වරුවේදී පිටත්වීමට නියමිත දුම්රියේ ප්‍රධාන නියාමකවරයා හා දුම්රිය පාලම් පරීක්ෂකවරයෙක
ඉදල්ගස්හින්න - හපුතලේ අතර රේල් පාරට ගලක් පෙරලෙයි
උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනය
බණ්ඩාරවෙල දරුවන් ගැන කලාපෙන් ගත් තීරණය
බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක් කර ආපදා තත්ත්වයක් නොමැති බව
තරුණියට පහරදුන් යුවළ පොලිසියට මාට්ටු
සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂීක අතින් පයින් හා පුටුවලින් පහර දුන් අඹුසැමි යුවළක් අද (15) කදාන ආනියාකන්ද ප්
අයවැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක්?
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ම
අරගලය ඉල්ලූ වෙනසට එජාප සම්මේලනයෙන් මුල පුරනවා
අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන සෙනසු
බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට වෙයි
පවතින අධික වර්ෂාවත් සමඟ අද (15) බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවිය.
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට වි
කොත්මලේ වෑතලාව ගමේ පොළව යට අමුතු ශබ්ධයක්
කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්යන්ත්රයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබිධයක් එම ගම්මානයේ පවුල් 50 ක පමණ ප
හමාස් - ඊශ්‍රායල ගැටුම අමතන්න ගෝලීය එකමුතුවක් ඕනෑ
උත්සන්න වෙමින් පවතින හමාස් - ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමස
කුසල් පෙරේරාට ස්ථානය අහිමි වෙයි?
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරග දෙකේදී අසාර්ථක වූ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ ස්ථාන
මෙරටින් ලෝක උරුම තවත් දහයක්
ලෝක උරුම ලෙස නම් කිරීම සඳහා මෙරට නව ස්ථාන දහයක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ල
ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි
ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව ප
පස් කන්දක් වතු නිවාස පෙළකට කඩා වැටෙයි
බගවන්තලාව, තෙරේසියා වතුයායේ වතු නිවාස පෙළක් මතට අද (15) පස් කඳු කඩා වැටීම හේතුවෙන් වතු නිවාස පහකට හානි සිදුව ඇතැයි න
අගමැති නෙදන්යාහු සටන් බිමට
ඊශ්‍රායල හමුදා දකුණු දෙසින් දේශසීමා හරහා ගාසා තීරයට පහර දීම ආරම්භ කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන
දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කරයි
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අද (15) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
දරුවන් 56,000 කට උග්‍ර මන්දපෝෂණය
ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව යුනිසෙෆ් වාර්තාවල සඳහන් වන්නේ යැයි ආර්ථික අර්බුදයේ බලප
ශිෂ්‍යත්වයට යන්න බස් නැතුව හාලිඇල ගම් රැසක සිසුහු අමාරුවේ
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූ අද දිනයේදී ඒ් සඳහා පෙනී සිටීමට හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන්

