පවතින අධික වර්ෂාවත් සමග හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මේ වන විට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් මීරියබැද්ද
දියත
සල්ලි නැතිව කොට උඩ ගිය තට්ටු ගෙවල් හැදීම අරඹයි
මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නවයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාග
මුදල් කොල්ල කෑ ආධුනික කොස්තාපල් ගෙදර
උරගස්මංහන්දියහබරුගල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ගිනි අවියක් රැගෙන ලෙස ඇතුළු වී නිවෙස් හිමියාගෙන් රුපිය
හරි දිනට වගා නොකළොත් වගා හානි වන්දි නෑ
නියමිත දිනයට වගා නොකරන කුඹුරුවල ගොවීන් සඳහා වගා හානි සිදුවීමක දී වන්දි නොගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපත
නැ’හිර පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති තහනම්
නැගෙනහිර පලාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපක
තල්දූව ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු පොලිස් වෙඩි පහරින් මරුට
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන
කුසල් මෙන්ඩිස් නායකත්වයට
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේ
පොලීසියට පාට් දැමු තරුණයාට වැඩ වරදී
අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්
සවස දෙකෙන් පසු බොහෝ ප්‍රදේශවලට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
කොස්ලන්දේ පවුල් 244ක් ඉවත් කරති
පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස ස
ත්රිරොදය පෙරළී කතක් මරුට:තුනක් රෝහලට
දෙණියාය නාථගල මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටී සිදු වූ අනතුරකින්
ගාසා තීරයේ යුද උණුසුම තවත් වැඩි වේ
ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව හමාස් සංවිධානයේ නායක ඉස්මේල් හනියේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින්
දසුන් වෙනුවට චාමික
ආබාධයට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානකගේ ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ආදේශ ක
ඉන්දියාවට කඩුලු 7 ක පහසු ජයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස අහමදාබාද්හිදී අද (14) පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩකය
ජනපති කැමරා වැඩ බලන්න යයි
CameraLK ආයතනය තුන්වන වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සංවිධානය කරනු ලැබු “Image Expo 2023” ප්
සම්මත වූ පනත් ගොඩක අඩුපාඩු ගොඩක්
පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කෙරුණු පනත් සහ රෙගුලාසි ගණනාවක පවතින විවිධ අඩුපාඩු හෝ දෝෂ හේතුවෙන් ඒවා ක්‍රියාත්
හිටපු නියෝජ්‍ය කතානයකවරයකුගේ නිවෙසින් ගිනි අවි සහ අත්බෝම්බ
වැල්ලවාය එකේ කනුව ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායකවරයකුට අයත් නිවසක සහ ඉන් පිටත තිබී ගිනි අවි සහ අත් බෝම
නවසීලන්තයට නව රජයක්
නවසීලන්ත මහ මැතිවරණය අද (14) පැවැත්වුණු අතර බලයේ සිටි කම්කරු පක්ෂයට බලය අහමි විය.
දමන පිය පුතු දෙපළක උණ්ඩ සහ ගිනි අවි සමග මාට්ටු
දමන පොලිස් වසමට අයත් තිඹිරිගොල්ල වයි.එස්.එස්. ගම්මානයේ නිවසක තිබී ගිනි අවි උණ්ඩ සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගත් බව ප
බලන්ගොඩ කල්තොට මාර්ගයට ගල් පෙරලේ
බලන්ගොඩ කල්තොට හරහා කතරගම දක්වා ඇති මාර්ගයට කල්තොට බෙල්ලන්ගල ප්රදේශයේදිි ගල් පෙරලිම හේතුවෙන් වාහන ගමනාගමනයට
‘සයිකී 16’ ගවේෂණයට යානයක් යයි
සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙ
ඉන්දියාව සහ කන්කසන්තුරේ බෝට්ටුවෙන් යා කරයි
ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මගී යාත්‍රා සේවාව අද සිට ආරම්භ විය.
දසුන ශානකට ලෝක කුසලානය අහිමිවෙයි?
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව්දී අනිද්දා (16) පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා පිලේ
පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාවට
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැති
දුම්රිය සේවක යහ සාධක සංගමයේ අයථා ක්‍රියාකාරකම් රැසක් එළියට
ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ මහා සභා රැස්වීම වාහාම පැවැත්වීමට සහ කතරගම ’සුමග’ විශ්‍රාම ශාලාව සම්බන්ධයෙන් වි
දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව පිටවේ
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ජනතා විප්ලවයේ උද්ඝෝෂණයක් යක්කලදී
’’නිර්පාක්ෂික නිරායුධ අරගලය ජනතා විප්ලවයක් කරා ’’ යන්න තේමා කරගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහ
අයවැය ගැන ’’පේරෙන්’’ හෙළිදරව්වක්
මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත්
යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂ
කෘෂිකර්මය දියුණු කරන්න බිල් සහ මිලින්ඩා ගේට්ස් ගිවිසුමක්
ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමකට

